දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටෙලිනාට්‍යකරුවන්ගේ 14%ක රඳවා ගැනීමේ බද්ද අහෝසියි.
Homeගොසිප්

ටෙලිනාට්‍යකරුවන්ගේ 14%ක රඳවා ගැනීමේ බද්ද අහෝසියි.

PropellerAds

නව බදු ප්‍රතිපත්තියේ කරුණු වැරදි ලෙස අර්ථකථනය කර ගැනීම නිසා ටෙලිනාට්‍ය නිර්මාණ අළෙවි කිරීමේදී 14%ක බදු මුදලක් අය කිරීමට කටයුතු කිරීම පිළ...

සීඝ්‍රගාමී යකඩයා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී තිදෙනෙක් බිලි අරන්
සිසුවිය සීනුව නාද කළත් නොනවත්වා ගිය බසයට එරෙහි පැමිණිල්ලට රියදුරු කොන්දොස්තර පොලිසියට
ජනාධිපතිවරණයට දයාසිරිත් සූදානම්


නව බදු ප්‍රතිපත්තියේ කරුණු වැරදි ලෙස අර්ථකථනය කර ගැනීම නිසා ටෙලිනාට්‍ය නිර්මාණ අළෙවි කිරීමේදී 14%ක බදු මුදලක් අය කිරීමට කටයුතු කිරීම පිළිබදව පවතින තත්ත්වය නිවැරදි කර, 14%ක එම රඳවා ගැනීමේ බද්ද අය නොකිරීමට කටයුතු කරන ලෙස අදාළ ආයතන වෙත ලිඛිතව දැනුම්දීමට කටයුතු කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුදල් අමාත්‍යවරයා වෙත උපදෙස් දෙයි. 

මේ අතර නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව ඇතුළු අනෙකුත් කලා ක්ෂේත්‍රවල ඉදිරි ගමනට යම් බාධාවන් එල්ලවී තිබේ නම් අදාළ ආයතන සමග සාකච්ඡා කර ඊට සාධාරණ විසඳුම් ලබාදීමට ඉදිරියේදී කටයුතු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාමේ බව ප්‍රකාශ කළේ සිනමා, ටෙලිනාට්‍ය ඇතු`ථ අනෙකුත් කලා ක්ෂේත්‍ර නියෝජනය කරන සංගම්වල නියෝජිතයින් ඇතුළු කලාකරුවන් පිරිසක් සමග ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.

රජයේ නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් නිර්මාණකරණයේ යෙදීමේදී තමන්ට මුහුණදීමට සිදුව තිඛෙන ගැටලූ පිළිබ`ද මෙහිදී මෙම පිරිස දිර්ඝ වශයෙන් ජනාධිපතිවරයා දැනුවත් කළහ. 

ඒ පිළිබ`ද අවධානය යොමු කළ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ඉදිරියේදී මුදල් අමාත්‍යවරයා සමග සාකච්ඡා කර රජයේ නව බදු ප්‍රතිපත්තියට ද ගැටලූවක් ඇති නොවන අයුරින් මෙම ගැටලූ සඳහා සාධාරණ විසදුම් ලබාදීමට කටයුතු කරන බවයි. 

ප්‍රතිපත්තියක් අනුවම දේශීය සිනමාව, ටෙලිනාට්‍ය කලාව ඇතු`ථ අනෙකුත් කලා ක්ෂේත්‍ර රැක ගැනීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම රජයක් විසින් සිදුකළයුතු අතර, ඒ වෙනුවෙන් අවශ්‍ය සියලූ තීන්දු තීරණ ගැනීමට වත්මන් රජය කිසිදු පසුබෑමකින් තොරව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය. 

 කලාවේ උන්නතිය වෙනුවෙන්

දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව රැක ගැනීම වෙනුවෙන් වත්මන් රජය යටතේ ගෙනයන පුළුල් වැඩපිළිවෙළ පිළිබ`දව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. 
දේශීය සිනමා කර්මාන්තයේ සහ ටෙලි නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවර පිළිබ`ද සොයා බැලීමට එම ක්ෂේත්‍රවල සියලූ අංශ නියෝජනයවන පරිදි කමිටු පත්කිරීමට ද ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මීට මාස කිහිපයකට පෙර කටයුතු කෙරුණු අතර එම කටයුතුවල ප්‍රගතිය ද මෙහිදී විමසා බැලු ජනාධිපතිවරයා අදාළ ඉදිරි වැඩපිළිවෙළ කඩිනම් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කළේය. 

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, විජයදාස රාජපක්ෂ, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, උසස් අධ්‍යාපන සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ෙජ්.ෙජ්. රත්නසිරි, මුදල් හා මාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් තිලකා ජයසුන්දර යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරින් සහ සෝමරත්න දිසානායක, ධර්මසිරි බණ්ඩාරනායක, නාලන් මෙන්ඩිස්, නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, දීපානි සිල්වා, චාන්දනී සෙනෙවිරත්න, ඉනෝකා සත්‍යාංගනී යන මහත්ම මහත්මීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කලාකරුවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටෙලිනාට්‍යකරුවන්ගේ 14%ක රඳවා ගැනීමේ බද්ද අහෝසියි.
ටෙලිනාට්‍යකරුවන්ගේ 14%ක රඳවා ගැනීමේ බද්ද අහෝසියි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaxKWds2ZutphETA-CFPKZM6ZMDN1uWHgAei-xFD2UHFgQUTTDnyK9gGBn2cQhU_jqQAo19pSIbvOL10YaUTv4Z7pFjeHCQzFkCsaKp5MGswpQpPAPU_v252TfK0K9mKLAiDf9sCgMrzM/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhaxKWds2ZutphETA-CFPKZM6ZMDN1uWHgAei-xFD2UHFgQUTTDnyK9gGBn2cQhU_jqQAo19pSIbvOL10YaUTv4Z7pFjeHCQzFkCsaKp5MGswpQpPAPU_v252TfK0K9mKLAiDf9sCgMrzM/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/14.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/14.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy