මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කස...
මහබැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝෂියස් සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සැකකරුවන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද(10) ඉදිරිපත් කළ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා එම නියෝගය ලබා දී ඇති බව වාර්තා වේ.
COMMENTS