දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"පාතාල නායකයන්ගේ විවාහ උත්සවවලට පොලිස් ආරක්ෂාව දීලා" - නාමල්
Homeප්‍රවෘත්ති

"පාතාල නායකයන්ගේ විවාහ උත්සවවලට පොලිස් ආරක්ෂාව දීලා" - නාමල්

PropellerAds

පාතාල නායකයන්ගේ විවාහ උත්සවවලට පොලිස් ආරක්ෂාව දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. ඒ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍ර...

සිරකරුවෙක් දින 5ක් තිස්සේ අතුරුදන්! වැලිකඩ බන්ධනාගාරයම කනපිට පෙරළුවත් වෙච්ච දෙයක් හොයාගන්න බැරිවෙලා!
වෙලාවෙ හැටියට පන්සල් කලුවරේ තියෙන එක හොඳ දෙයක්! මහජන උපයෝගීතා සභාපතිත් අනියත වටහා දෙයි!
රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නෑ... IMF නිසා සල්ලි අච්චු ගහන්නත් බෑ... මොකද කරන්නේ - බන්දුල ගුණවර්ධන

පාතාල නායකයන්ගේ විවාහ උත්සවවලට පොලිස් ආරක්ෂාව දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන හා දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වූ රන්ජන් සිල්වා මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“මේ ආණ්ඩුව ආවත් හරි මොකක්ද කරන්නේ පාතාල නායකයන්ගේ මගුල් ගෙවල්වලටත් පොලිස් ආරක්ෂාව දෙන ආණ්ඩුවක්නේ මේක. අපේ ගෙවල්වලට ඇවිල්ලා ලැට් වලවල් හාරනවා, ලැම්බෝගිනි හොයනවා, රත්තරන් අශ්වයෝ හොයනවා, ඉතින් කොහෙද පාතාලය මර්ධනය කරන්න වෙලාව තියෙන්නේ. සම්පුර්ණයෙන්ම පොලිසිය වග කියන්න ඕනේ මේ වගේ දේවල්වලට.”

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "පාතාල නායකයන්ගේ විවාහ උත්සවවලට පොලිස් ආරක්ෂාව දීලා" - නාමල්
"පාතාල නායකයන්ගේ විවාහ උත්සවවලට පොලිස් ආරක්ෂාව දීලා" - නාමල්
http://am.lk/media/k2/items/cache/c36aade6c61aa814f88edee1369bad3e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_115.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_115.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy