මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු ...
මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු 34දෙනෙකු ලබන 11 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ඒ ඔවුන් අද පෙරවරුවේ තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්. ෆරීක්ඩ්න් මහතා හමුවට ඉදිරිපත් වීමෙන් අනතුරුවය.
මහනුවර පොලිස් කොට්ඨාශයේ ප්‍රදේශ කිහිපයක අනර්ථකාරී ක්‍රියා සිදු කිරීම සහ ජනවාර්ගික ගැටුම් ඇති කිරීම ඇතුළු චෝදනා 05ක් යටතේ මොවුනට එරෙහිව නඩු පවරා ඇත.
COMMENTS