දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'හැකිනම් ඉවත් කරනු' ඇමති විජේදාස කියයි - විජේදාස නෙරපන්න ජනපති බෑ කියයි?
Homeප්‍රවෘත්ති

'හැකිනම් ඉවත් කරනු' ඇමති විජේදාස කියයි - විජේදාස නෙරපන්න ජනපති බෑ කියයි?

PropellerAds

තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත් ඇමති ධුරයෙන් ඉවත් කලහොත් එය පිලිගෙන සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙකු ලෙස පසුපෙල අසුන් ගන්නා බවත් අධිකරණ හා ...

නම ගිය අපරාධකරුවක් බෝම්බයකුත් සමග අත්අඩංගුවට !
බුවනෙකබාහුට භාර්යාවන් බොහෝ සිටියාලු.. මුස්ලිම් භාර්යාවකුත් සිටියාලු.. කුරුණෑගල රාජ සභා මණ්ඩපයක් තිබුනෙ නෑ කියලත් කියනවා - මහින්ද
සියලු දේ ආණ්ඩුවෙන් කර දෙනකන් බලන් ඉන්න එපා – ආචාර්ය රෝහිත රාජපක්ෂ

තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස් නොවන බවත් ඇමති ධුරයෙන් ඉවත් කලහොත් එය පිලිගෙන සාමාන්‍ය මන්ත‍්‍රීවරයෙකු ලෙස පසුපෙල අසුන් ගන්නා බවත් අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයට දනවා ඇතැයි වාර්තා වෙයි.

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් දැනට දරන අධිකරණ හා බුද්ධශාසන ඇමති දුරයට වඩා බලවත් ඇමති තනතුරක් ලබා දෙන බවට එජාප බලධාරීන්ගෙන් වූ යෝජනාව ප‍්‍රතික්‍ෂෙප කරමින් ඇමතිවරයා මේ බව දන්වා ඇති බව සදහන්ය.

කෙසේ වෙතත් ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා ඉල්ලා අස්නොවුවහොත් ඔහු ඉවත් කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාට පමණක් වන අතර ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන්ද ඊට සූදානමක් ඇති බවක් මේ වන තෙක් වාර්තා නොවෙයි.

ඉවත් කල හැකි අනෙක් ක‍්‍රමය වන්නේ විශ්වස භංගය වන අතර එම ක‍්‍රියාමාර්ගයද දැඩි අවදානම් තත්වයකට වැටී ඇත්තේ ඒකාබද්ද විපක්‍ෂය මෙන්ම ආණ්ඩුවේ ශ‍්‍රීලනිප පාර්ශවයද දැනටමත් ඊට විරෝධය පල කර ඇති බැවිනි.

මේ අතර අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සදහා විධායක බලතල භාවිතා කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අකමැත්ත පල කර ඇති බව ශ‍්‍රීලනිප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.


විජේදාස රාජපක්‍ෂ මහතාට පක්‍ෂව සියළුම නිකායන්හි නාහිමිවවරුන්ගේ ප‍්‍රකාශයන්ද ජනාධිපතිවරයාගේ මෙම තීරණයට බලපා ඇති බව වාර්තා වෙයි.

(Lanka C News)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'හැකිනම් ඉවත් කරනු' ඇමති විජේදාස කියයි - විජේදාස නෙරපන්න ජනපති බෑ කියයි?
'හැකිනම් ඉවත් කරනු' ඇමති විජේදාස කියයි - විජේදාස නෙරපන්න ජනපති බෑ කියයි?
http://ift.tt/2vJWTn3
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_446.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_446.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy