මේ සඳහා ජනාධිපතිවරයාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගැනීමට ද තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ඉදිරියේදී සාකච්ඡා කර...
මේ සඳහා ජනාධිපතිවරයාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගැනීමට ද තීරණය කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ඉදිරියේදී සාකච්ඡා කරනු ඇත.
එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පෙරමුණු නායකයන්ගේ අනුමැතිය හිමිව ඇති අතර ඒ සඳහා රාජපක්ෂ කඳවුරට එරෙහි සියලු බලවේග ඒකරාශී කරගත යුතු බවට එහිදී සාකච්ඡා කර තිබේ.
COMMENTS