එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් නොවිය යුතු බවට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බහුතරයකගේ මතය වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හ...
එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් නොවිය යුතු බවට කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී බහුතරයකගේ මතය වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මේ බව කියාසිටියා.
ඒ අනුව ඉදිරියේදීත් පක්ෂ නායකයා ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කටයුතු කළ යුතු බවටයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතර මතය වී ඇත්තේ.
COMMENTS