දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහනුවර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් අරඹයි
Homeප්‍රවෘත්ති

මහනුවර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් අරඹයි

PropellerAds

පසුගිය මාර්තු මාසයේ මහනුවර ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව එම ප්‍රදේශයන්හි සංචාරය කොට තොරතුරු විමසා පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍ර...

මට්ටක්කුලිය වෙඩි තැබීමෙන් මියගිය ගණන 5 දක්වා ඉහළට
කොළඹ - ගම්පහ පුද්ගලික බස් වර්ජනයක්
රට බෙදන වැඩපිළිවෙලක් - මහින්ද
මහනුවර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් අරඹයි

පසුගිය මාර්තු මාසයේ මහනුවර ප්‍රදේශයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳව එම ප්‍රදේශයන්හි සංචාරය කොට තොරතුරු විමසා පරීක්ෂණයක් සිදු කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර ඇති බව කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම මහත්මිය නිවේදනයක් මගින් ප්‍රකාශ කරයි. 

එම පරීක්ෂණයේ මූලික අදියර ලෙස මෙම සිදුවීම් වලින් හානියට පත්වූ පුද්ගලයන්ගෙන් සහ මේ පිළිබඳව උනන්දුවක් දක්වන පුද්ගලයන්ගෙන් තොරතුරු සහ සාක්ෂි ලිඛිතව විමසන අතර එහිදී කරුණු දැක්වීමට අදාල දිනය, ස්ථානය, වේලාව, හඳුනාගත් පුද්ගල නාම සහ ආයතන නාම සඳහන් කළ යුතු බව නිවේදනයෙහි දැක්වෙයි. ඒ සමග ඡායාරූප, වීඩියෝ පට සහ හඬ පටද ඉදිරිපත් කළ හැකිය. 

මෙම ලිඛිත කරුණු ඉදිරිපත් කිරීම් පිටු තුනකට නොවැඩි වන සේ සකසා 2018 අප්‍රේල් 21 දින හෝ එයට පෙර ලැබෙන ලෙස ලියාපදිංචි තැපෑලෙන් මහනුවර, පේරාදෙනිය පාරේ, ප්‍රිම් රෝස් පාරේ, අංක 8/1 හි පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ නිලධාරිනිය වෙත යොමු කළ හැකි බවද නිවේදනයේ දැක්වෙයි. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහනුවර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් අරඹයි
මහනුවර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසම පරීක්ෂණයක් අරඹයි
http://am.lk/media/k2/items/cache/1999d48e8f72279c0b72a1d8256690f8_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_739.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_739.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy