ස ජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට එකගතාවක් නැති බවත් එක්සත් ජාතික පක්ෂය ඇමති අජිත් පෙරේරා ම...
සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වූ පසු අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට එකගතාවක් නැති බවත් එක්සත් ජාතික පක්ෂය ඇමති අජිත් පෙරේරා මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ හිරු රූපවාහිනි ප්‍රවෘත්ති බලය දේශපාලන සංවාදයට එක්වෙමිනි.
එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා පැවසූ පරිදි දිගටම අගමැතිධුරය රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන්නේදැයි මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් කළ ප්‍රශ්ණ කිරීමකට පිළිතුරු ලෙස ඔහු මේ බව කියා සිටියේය.
එවන් එකඟතාවයක් නැති බව අජිත් පී පෙරේරා මහතා පැවසූ නමුත් මහින්දානන්ද මන්ත්‍රීවරයා දිගටම කියා සිටියේ අකිල විරාජ් පක්ෂ මහලේකම්වරයා විසින් ඒ බව සඳහන් කර ඇති බවයි.
ඊයේ දින පැවති මාධ්‍ය හමුවකදී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාට දිගටම අගමැති ධූරය ලබාදීමට සුදානම් බව සජිත් ප්‍රේමදාස මහතා විසින්ම ප්‍රකාශ කළ බවය.

COMMENTS