දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යෝජිත ඇමති මණ්ඩලය කුණු කුඩයට දමයි : ජනපතිට එජාපයෙන් විරෝධයක්.
Homeගොසිප්

යෝජිත ඇමති මණ්ඩලය කුණු කුඩයට දමයි : ජනපතිට එජාපයෙන් විරෝධයක්.

PropellerAds

යෝජිත කැබිනට් සංශෝධනය තුලින් අමාත්‍යවරුන් 47 දෙනෙක් පත්කිරීම සහ ඊට අදාල විෂයන් වෙන් කර ජනාධිපතිවරයා වෙත එක්සත් ජාතික පක්ෂය විසින් යොමු කල ...

ලංකාවේ කිමිකෝ රහීම් ඉරිදා මුලින්ම ඔලිම්පික් තරගයට
Rio Olympic 2016 : Opening Ceremony
ස්කොට්ලන්තයට යන්න ලැබුණොත් දකින්න ලැබෙන අලංකාර තැන්

යෝජිත කැබිනට් සංශෝධනය තුලින් අමාත්‍යවරුන් 47 දෙනෙක් පත්කිරීම සහ ඊට අදාල විෂයන් වෙන් කර ජනාධිපතිවරයා වෙත එක්සත් ජාතික පක්ෂය විසින් යොමු කල යෝජනාව ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි Info Sri Lanka News වෙත වාර්තා වේ.

 ශ්‍රීලනිපයේ අමාත්‍යවරුන් 6 දෙනාද ඇතුළුව 42ක අමාත්‍ය මණ්ඩලයක යෝජනාවක් යලි ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයාට උපදෙස් දී තිබේ.

කෙසේ නමුත් මේ වන විට යෝජිත කැබිනට් සංශෝධනයේදී  අමාත්‍යාංශයන්හි විෂය පථ විද්‍යාත්මක පදනමක් මත වෙනස් කිරීම පිළිබඳ ජනපතිගේ තීන්දුවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් පිරිසකගේ අකමැත්ත හා විරෝධය එල්ලවී මෙන් අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ.

ඒ අනුව අදාළ කැබිනට් සංශෝධනයේදී සියලු අමාත්‍යාංශයන්හි විෂය පථ වෙනස් නොකරන ලෙසත් කිසිසේත් එකිනෙකට නොගැළපෙන ආයතනවල වෙනස්කම් පමණක් සිදුකරන ලෙසත්, ඔවුන් ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලීමට බලාපොරොත්තු වන බවද වාර්තාවේ.

සියලු අමාත්‍යාංශයන්හි විෂය පථ වෙනස් කරමින් නව කැබිනට් මණ්ඩලයක් පත් කළහොත් ආණ්ඩුවේ ඉදිරි වසර එකහමාරක කාලය තුළදී  රටට යමක් කළ නොහැකි වනු ඇති බව ඔවුන්ගේ අදහස වී තිබේ. 

එමෙන්ම විවිධ අමාත්‍යාංශ මගින් ආරම්භ කර ඇති විවිධ ව්‍යාපෘති මේ වනවිට ක්‍රියාත්මක කිරීමට ආරම්භ කර ඇති බවත්, විෂය පථ වෙනස්කිරීම තුළ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම නැවතිය හැකි බවත් මෙම අමාත්‍යවරු සාකච්ඡා කර ඇති බවද වාර්තාවේ.

මේ වන විට ජනාධිපති ලේකම්වරයා හා අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් කෙටුම්පත් කර තිබෙන  අමාත්‍ය විෂය පථයන් විද්‍යානුකූලව බෙදීමේ ලැයිස්තුවටද අමාත්‍යවරුන්ගේ විරෝධයක් පළ වී තිබේ.

මේ ආකාරයට ගැටලු මතුවුවහොත් ආණ්ඩුවේ ඉතිරි කාලසීමාවද ජනතාවට යමක් කළ නොහැකි වනු ඇති බවත් මේ හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කර මේ සම්බන්ධ තීරණයක් ගැනීමට මෙම අමාත්‍යවරුන් පිරිස තීරණය කර තිබේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර සාකච්ඡාවකින් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිත බවද වාර්තාවේ. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යෝජිත ඇමති මණ්ඩලය කුණු කුඩයට දමයි : ජනපතිට එජාපයෙන් විරෝධයක්.
යෝජිත ඇමති මණ්ඩලය කුණු කුඩයට දමයි : ජනපතිට එජාපයෙන් විරෝධයක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE_vMhyg3D2eEDEVqOlsqFOm_u51MofI55RV16ndmOJp3p3oqaPQua_q9Ay4AlKj6SgQJdycNRhyn09tqIUere0xEMhLaq5WoTAyb6jItLJ3tF5a4Yg4SHSjQEkxKBKzJW1fg4r16Na28/s1600/unp+my3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjE_vMhyg3D2eEDEVqOlsqFOm_u51MofI55RV16ndmOJp3p3oqaPQua_q9Ay4AlKj6SgQJdycNRhyn09tqIUere0xEMhLaq5WoTAyb6jItLJ3tF5a4Yg4SHSjQEkxKBKzJW1fg4r16Na28/s72-c/unp+my3.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_466.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_466.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy