දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අත්නගල්ල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු හඳුනා ගනී
Homeප්‍රවෘත්ති

අත්නගල්ල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු හඳුනා ගනී

PropellerAds

නිට්ටඹුව, අත්තනගල්ල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී පැවති සංගීත ප්‍රසංයකදී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන ඇති බව පොලීසිය පව...

තෙල් මිල මහ රෑ ඉහළට! ඩීසල් 75කින්... පෙට්‍රල් 50කින්!... දැන් පෙට්‍රල් 254යි... ඩීසල් 214යි!
ලොකුබණ්ඩාර අගමැතිගේ ගිණුමෙන් සොරාගත් මුදල් වාරික වශයෙන් ගෙවයි.. මුල් වාරිකය බාර දෙයි
රනිල්ගේ ලක් වනිතාවෝ අපිට සජිත් හොඳයි කිය කියා කෑගහයි! (VIDEO)
අත්නගල්ල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු හඳුනා ගනී

නිට්ටඹුව, අත්තනගල්ල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී පැවති සංගීත ප්‍රසංයකදී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු හඳුනාගෙන ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවය.

පුද්ගලයින් 4 දෙනෙකු වෙඩි තැබීමට පැමිණ ඇති අතර සැකකරුවන් පැමිණ ඇත්තේ යතුරු පැදි දෙකකින් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමට සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.

ඊයේ රාත්‍රී 10.50 ට පමණ අත්තනගල්ල ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයදී සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයකු මියගොස් කාන්තාවක් ඇතුළු 4 දෙනෙකුට තුවාල සිදුවිය. මියගිය පුද්ගලයා 37 හැවිරිදි හෙයියන්තුඩුව, දේවමිත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කාන්තාව 27 හැවිරිදි සිව්මස් ගැබිණි කාන්තාවක් බව වතුපිටිවල රෝහලේ උසස් නිලධාරියෙකු සඳහන් කළේය. ඔහු සඳහන් කළේ ඇය ශල්‍යකර්මයක් සඳහා යොමු කිරීමට නියමිත අතර ඇයගේ තත්ත්වය බරපතල නොවන බව ය. වෙඩි වැදීමෙන් තුවාල ලැබු එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අත්නගල්ල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු හඳුනා ගනී
අත්නගල්ල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙකු හඳුනා ගනී
http://am.lk/media/k2/items/cache/1bcc66e0b0e049ce3b25eb324998244b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_458.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_458.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy