ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා තිබේ. ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපි...
ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් සිය බෙදුම්හල්වල පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමා තිබේ.
ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා ඇත.
මෙම මිල වැඩි කිරීම සමග ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල්වල පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 254ක් සහ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 214කි.
මෙය එක්වරකදී මෙරට ඉන්ධන මිල ඉහල දමනලද වැඩිම අගයද වෙයි.

COMMENTS