දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරට ජනමත විචාරණයක්?
Homeගොසිප්

උතුරට ජනමත විචාරණයක්?

PropellerAds

ශ්‍රී ලංකාවේ උතුරේ දමිල ජනතාවට අවශ්‍ය බලය බෙදාහත් එක්සත් රාජ්‍යක්ද නැතිනම් වෙනම සමුහාණ්ඩු රාජ්‍යක්ද යන්න තීරණයක් ගැනීම වෙනුවෙන් ජනමත විචා...

ආදරය වෙනුවෙන්ම ජීවත්වූ ප්‍රින්ස් සිය පෙම්වතියන් ගැන 2013 දී පුවත්පතකට හෙළි කළ විස්තරය
දුම්රියට ගෙළ තැබීමේ රැල්ලට යමින් 16 හැවිරිදි තරුණියක් ඊයේ රාත‍්‍රී කොට්ටාවේදී දිවි තොර කරගෙන
ඇමරිකානු බේස් බෝල් තරගයක් අතර වෙඩිතැබීමකින් දේශපාලකයින්ට තුවාල

ශ්‍රී ලංකාවේ උතුරේ දමිල ජනතාවට අවශ්‍ය බලය බෙදාහත් එක්සත් රාජ්‍යක්ද නැතිනම් වෙනම සමුහාණ්ඩු රාජ්‍යක්ද යන්න තීරණයක් ගැනීම වෙනුවෙන් ජනමත විචාරණයක් ලබා ගැනීම ඉල්ලක කර ගනිමින් විශේෂ වැඩසටහනක් ඊයේ (15) දියත් කෙරිණ.

ටී.ජී.ටී.ඊ. හෙවත් දෙමළ ඊලාම් සංක්‍රාන්ති රජය කැනඩාවේදී මෙම වැඩසටහන ආරම්භ කළ අතර ඒ එම සංවිධානයේ ප්‍රධානී වී.රුද්‍රකුමාරන්ගේ ප්‍රධානත්වයෙනි.

එහිදී ජනමත විචාරණයක අවශ්‍යතාව අවධාරණය කරමින් රුද්‍රකුමාරන් සඳහන් කර ඇත්තේ එහිදී තම දේශපාලන අනාගත පිළිබඳ උතුරේ වැසියන් ලබාදෙන ප්‍රතිඵලය තම ව්‍යාපාරය පිළිගැනීමට සූදානම් බවය.

මෙම අවස්ථාවට සහයදීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජ්‍ය ලේකම්වරයෙකු වූ නෙදර්ලන්ත කැබිනට් අමාත්‍යවරයෙකු වන ඇඩ් මෙල්කර්ට් ද එක්ව සිටි අතර සංවිධායකයින් සඳහන් කර සිටියේ තවත් අංග කිහිපයක්ද එකතු කොටගෙන මෙම වැඩසටහන ලොව පුරා ගෙනයාමට අපේක්ෂා කරන බවය.

විග්නේෂ්වරන් ඉන්දියාවේදී ලංකා රජයට චෝදනා නගයි

මේ අතර ඉන්දියාවේ පෞද්ගලික සංචාරයක නිරතවන උතුරේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් අලුත් අවුරුදු දිනයේ (14) තමිල්නාඩුවේ තිරුනෙල්වේලි හී ග්‍රන්ථ එළිදැක්වීමේ උත්සවයකට එක්වෙමින් චෝදනා කර ඇත්තේ ගැටුම් හේතුවෙන් ඉන්දියාව ඇතුළු විදෙස් රටවලට පළාගිය දමිල ජනතාවගේ ඉඩම් සහ දේපළ යළි ලබාදීමට රජය කටයුතු නොකරන බවය.

එසේම හෙද සේවය වැනි වෘත්තීන් වල නියලී සිට රටින් පිටුවහල් වූ ජනතාව නැවත රටට ගෙන ඒමට අවශ්‍ය බවත් මේ වන විට උතුරේ එම පුරප්පාඩු සඳහා සිංහල වෘත්තිකයන් පැමිණ සිටින බවද ප්‍රධාන අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත. තවද දමිල ජනතාව නැවත සිය මුල්බිම් වෙත නොපැමිණියහොත් දමිල ජනගහණය අඩුවයාමේ අවධානමක් තිබෙන බවද ඔහු පෙන්වාදී ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරට ජනමත විචාරණයක්?
උතුරට ජනමත විචාරණයක්?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgW2TAO2f3z1C1ecScDsv5zKszUAnePoRdXEVgtDspGXMDDHjY82NLDqNJQyl7Cz45bZEN_GiAq7njUoV479XeGAkU76dIWp4g0T4_fDRwneU28EOkxSq3eSr_AtAEb-61UgTXlMW0725c/s1600/maxresdefault.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgW2TAO2f3z1C1ecScDsv5zKszUAnePoRdXEVgtDspGXMDDHjY82NLDqNJQyl7Cz45bZEN_GiAq7njUoV479XeGAkU76dIWp4g0T4_fDRwneU28EOkxSq3eSr_AtAEb-61UgTXlMW0725c/s72-c/maxresdefault.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_418.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_418.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy