දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමරිකානු බේස් බෝල් තරගයක් අතර වෙඩිතැබීමකින් දේශපාලකයින්ට තුවාල
Homeගොසිප්

ඇමරිකානු බේස් බෝල් තරගයක් අතර වෙඩිතැබීමකින් දේශපාලකයින්ට තුවාල

PropellerAds

දේශපාලකයින් සහභාගී කරවාගෙන පවත්වන්නට කටයුතු යොදා තිබුණ ඇමරිකානු බේස්බෝල් තරගයක පුහුණුවීම් කටයුතු අතරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයාගේ රිපබ...

2040 දී කොළඹ වරාය නගරය දිස්වන අයුරු
නයාරු විහාරයේ හින්දු කෝවිලක් හදන්න කළ කැණීම් ගැන පුරාවිද්‍යාවෙන් පරීක්ෂණ
සබරගමු වෛද්‍ය පීඨය විවෘත කරන්න දේශපාලකයින් එපා යයි උද්ඝෝෂණ


දේශපාලකයින් සහභාගී කරවාගෙන පවත්වන්නට කටයුතු යොදා තිබුණ ඇමරිකානු බේස්බෝල් තරගයක පුහුණුවීම් කටයුතු අතරේදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපතිවරයාගේ රිපබ්ලිකන් පක්ෂයේ නායකයින් කිහිපදෙනෙකු
ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබේ.
වර්ජිනියාහි ඇලෙක්සැන්ඩ්‍රියා උද්‍නයේදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් ස්ටීව් ස්කැලිස් බරපතල තුවාල ලද අතර ඔහුගේ ආරක්ෂකයින්ද තුවාල ලබා ඇත.
වෙඩි තැබීම සිදු කළ අයට ආරක්ෂකයින්ද ප්‍රති ප්‍රහාර එල්ල කළ පසු ජේම්ස් හොකින්සන් නමැති වෙඩික්කරු මියගියා.ඔහු ගැන වැඩිදුර විමසීමේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ එරට අභ්‍යන්තර දේශපාලන ගැටලුවක් මත බව අනාවරණය විය. 66 වියැති මියගිය වෙඩික්කරු උග්‍ර ට්‍රම්ප් විරෝධියෙකු වූ අතර දකුණු ඉලිනොයිස් ප්‍රාන්තයේ වාසය කරන රැකියා විරහිත අයෙකු බවද පැවසිණි. ට්‍රම්පිට එරෙහිව සමාජ ජාලාවලට ලියමින් පුවත්පත් වලට ලියමින් දැඩි මතයක සිටි ඔහු ට්‍රම්ප්ට රිදවීමේ අදහසින් මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇතැයි සැලකේ.
සිද්ධිය දැනගත් පසු තුවාල ලද තම කොන්ග්‍රස් සගයා බලන්නට ඇමරිකානු ජනපති ට්‍රම්ප් සිය බිරිය සමග රෝහල කරා ගිය බවද වාර්තා විය.



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමරිකානු බේස් බෝල් තරගයක් අතර වෙඩිතැබීමකින් දේශපාලකයින්ට තුවාල
ඇමරිකානු බේස් බෝල් තරගයක් අතර වෙඩිතැබීමකින් දේශපාලකයින්ට තුවාල
http://ift.tt/2scHb07
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_214.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_214.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy