දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය අලුත් වෙයි.
Homeගොසිප්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය අලුත් වෙයි.

PropellerAds

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට නව අතුරු මුහුණතක් හඳුන්වාදී ඇත. වෙබ් අඩවියේ ලිපිනය වන http://www.mfa.gov.lk නොවෙනස්ව පවතියි. මෙම ...

ලීසින් ගෙවා ගන්න බැරිය කියා ලොරිය වළ දාලා
ටියුෂන් නොයා පෙම්සුව වින්ද තරුණ තරුණියන් පිරිසක් අනුරාධපුරදී අල්ලලා
මහරගමදී බීමත්ව රිය පදවා වාහන තුනක් හප්පා පාරේ ගිය කතකට මරු කැඳවූ ජපුරේ සයන්ස් ලෙක්චරර් ආනන්දට ඇප ලැබේ

විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවියට නව අතුරු මුහුණතක් හඳුන්වාදී ඇත.

වෙබ් අඩවියේ ලිපිනය වන http://www.mfa.gov.lk නොවෙනස්ව පවතියි. මෙම නව අතුරු මුහුණත, වෙබ් පරිශීලකයාට හා මහජනතාවට භාවිතා කිරීමට පහසු වන අයුරින්, ජංගම දුරකථන ඔස්සේ සහ විවිධ උපාංග හා බ්‍රවුසර හරහා ප්‍රවේශ විය හැකි වන පරිදි නිර්මාණය කර ඇත.

වෙබ් අඩවියේ ප්‍රධාන අංශවලට අදාළ විස්තරාත්මක යාවත්කාලීන තොරතුරු, එනම් විදේශ කටයුතු අමාත්‍යවරයාගේ, රාජ්‍ය අමාත්‍යවරයාගේ සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ විස්තර, අමාත්‍යාංශ නිලධාරීන්ගේ හා අංශවල ඇමතුම් විස්තර, විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට හා ශ්‍රී ලංකාවේ පිහිටි විදේශ දූත මණ්ඩල/ සංවිධාන ආදියට අදාළ ඇමතුම් විස්තර සහ මහජනතාවට ලබාගත හැකි කොන්සියුලර් සේවා පිළිබඳ තොරතුරු මෙම නව අතුරු මුහුණතෙහි අඩංගු වෙයි. නුදුරේදීම මෙම තොරතුරු සිංහල හා දෙමළ භාෂාවලින්ද ලබාගැනීමට හැකිවනු ඇත.

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට අදාළ ඇමතුම් විස්තර පහසුවෙන් ලබාගත හැකිවන පරිදි ඒවා ලැයිස්තුගතකර වර්ගීකරණය කර ඇති අතර ලෝකයේ විවිධ කලාප පෙන්නුම් කෙරෙන සිතියමක් හරහා එම දූත මණ්ඩල තිබෙන ස්ථානය සොයාගැනීමේ පහසුකමද නව අතුරු මුහුණතෙන් සලසා දී ඇත. මහජනතාව වෙත වඩාත් නිවැරදි තොරතුරු ලබාදීමේ අරමුණින්, දූත මණ්ඩලය පිහිටි රටෙහි වේලාව සහ වෙබ් පරිශීලකයා වෙබ් අඩවියට පිවිසෙන ස්ථානයේත්, එම දූත මණ්ඩලය පිහිටා ඇති රටෙහිත් වේලාවල් අතර පවතින වෙනසද වෙබ් අඩවියේ දක්වා ඇත.

මෙම නව අතුරු මුහුණත හඳුන්වාදීම විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මහජනතාවට ලබාදෙන සේවය වැඩිදියුණු කිරීමටත් ඔවුන් වෙත තොරතුරු ලබාදීමටත් අමාත්‍යාංශය දරන ප්‍රයත්නයේ තවත් එක් පියවරකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29338,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය අලුත් වෙයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය අලුත් වෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj8AanDg1pkG9LK6exJLBvbMuPd1rdBm5JshYomfc69aXRkKUacInXVGWAAyfpoQIecTlskJg-9-rPuWpsrjTAwcBiZCtu-nXuqPf2oKDrq3lKpxK6hQKUJ-FMTEKPYe_2AK0_R3ifF05s/s1600/072e157d92b2d61572e0a65a635e4d3d_XL.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj8AanDg1pkG9LK6exJLBvbMuPd1rdBm5JshYomfc69aXRkKUacInXVGWAAyfpoQIecTlskJg-9-rPuWpsrjTAwcBiZCtu-nXuqPf2oKDrq3lKpxK6hQKUJ-FMTEKPYe_2AK0_R3ifF05s/s72-c/072e157d92b2d61572e0a65a635e4d3d_XL.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_387.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_387.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy