දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විගී අලුත් පක්ෂයක් හදන ලකුණු.
Homeගොසිප්

විගී අලුත් පක්ෂයක් හදන ලකුණු.

PropellerAds

නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සම්බන්ධව තවම තීරණයක් ගෙන නොමැති නමුත් තමන්ට එළඹෙන පළාත් සභා මැතිවරණයකදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යධුරය සඳහා...

මට අසාධාරණයක් වෙලා තියෙන්නේ.... පොඩ්ඩක් ගංජා වලට දාලා තියෙන්නේ.... - රයන් වැන් 25වනදා දක්වා රිමාන්ඩ් - Video
‘මං ගහන්නේ මගෙ ගෑණිටයි.. වෙන උන් ඇයි දගලන්නේ..’- පියුමි හංසමාලිට බිම දමාගෙන ගුටි දුන් සැමියා අසයි..
බෙල්ල පාගාගෙන අතින් පයින් නැවුගුටි දුන්නේ මටයි.. හැබැයි ඒවා පරණ ගුටි..- පියුමි හංසමාලි හෙලි කරයි..

නව දේශපාලන පක්ෂයක් බිහිකිරීම සම්බන්ධව තවම තීරණයක් ගෙන නොමැති නමුත් තමන්ට එළඹෙන පළාත් සභා මැතිවරණයකදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යධුරය සඳහා ඉදිරිපත් වන ලෙස ජනතාවගෙන් ඉල්ලීම් ඉදිරිපත් වනබව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් සඳහන් කරයි.

ද්‍රවිඩ සන්ධානය දෙකඩ කිරීමට තමන්ට අදහසක් නොමති බවත් තමන් කටයුතු කරන්නේ පක්ෂයේ පවතින අඩුපාඩු පෙන්වාදෙමින් සහ ජනතාවගේ ඉල්ලීම ඉදිරියෙන් තබා බවත් සඳහන් කරන උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා කෙසේ වුවත් ද්‍රවිඩ සන්ධානය පක්ෂ ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන්නේද යන්න සම්බන්ධව ප්‍රශ්නයක් තිබෙන බවද සඳහන් කරයි.

මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති අතර ඒ පසුගියදා ද්‍රවිඩ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම.ඒ.සුමන්තිරන් සිදුකල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්ය.

එහිදී සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ සී.වී.විග්නේෂ්වරන්ට නැවත උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යධුරය ලබාදීමට අදහසක් නොමැති බවය. එසේම මෙවර ඔහු එම ධුරය ලබාගත්තේද වසර දෙකක් සඳහා පමණක් බවත් එවනි පසුබිමක යළිත් ඊට අවස්ථාව ලබාදීම සුදුසු නොවන බව ද්‍රවිඩ සන්ධානයේ අදහස බවද සුමන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විගී අලුත් පක්ෂයක් හදන ලකුණු.
විගී අලුත් පක්ෂයක් හදන ලකුණු.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbkSULa9Y5AJPdmsUtciU7VXUkIgAisMpm7gmXWZtqFMQyTEC5GZIUOC4FNYV2xXMC4RAqyyVwNjuxNNYOPAHMnUTyouVNW8-kCFUrT9vvlzqdHbiXCjcKeSozZkn0BnVrO6qD8fXFl7Y/s1600/28-cv-vigneswaran-600.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgbkSULa9Y5AJPdmsUtciU7VXUkIgAisMpm7gmXWZtqFMQyTEC5GZIUOC4FNYV2xXMC4RAqyyVwNjuxNNYOPAHMnUTyouVNW8-kCFUrT9vvlzqdHbiXCjcKeSozZkn0BnVrO6qD8fXFl7Y/s72-c/28-cv-vigneswaran-600.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_333.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_333.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy