දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුද්ධ ප්‍රතිමා සඳහා බද්දක්‌ අය කිරීමට මහා සංඝරත්නයේ දැඩි විරෝධය
Homeප්‍රවෘත්ති

බුද්ධ ප්‍රතිමා සඳහා බද්දක්‌ අය කිරීමට මහා සංඝරත්නයේ දැඩි විරෝධය

PropellerAds

ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල්වල වැඩ සිටින මහා සංඝරත්නය දහස්‌ නමක්‌ උදෙසා වෙසක්‌ පොහොය යෙදුණු ඊයේ (29) පූජා කිරීමට චීන බෞද්ධ...

විජයදාස ව්‍යවස්ථා ක්‍රියාදාමය කඩාකප්පල් කිරීමේ වෑයමක - ලාල් විජේනායක
අර්ජුන් සමඟ දුරකථන සංවාද කළ කෝප් සාමාජිකයින් ඉවත් කරන්නැයි ඉල්ලීමක්
මාධ්‍යවේදියාට පහර දුන් ASP දළුවත්ත ශ්‍රේෂ්ඨාධිකරණයට
බුද්ධ ප්‍රතිමා සඳහා බද්දක්‌ අය කිරීමට මහා සංඝරත්නයේ දැඩි විරෝධය

ශ්‍රී ලංකාවේ දුෂ්කර ප්‍රදේශ වල පිහිටි පන්සල්වල වැඩ සිටින මහා සංඝරත්නය දහස්‌ නමක්‌ උදෙසා වෙසක්‌ පොහොය යෙදුණු ඊයේ (29) පූජා කිරීමට චීන බෞද්ධ පිරිසක්‌ මෙරටට ගෙන්වා තිබූ පිළිම වහන්සේලා වෙනුවෙන් රජය විසින් ලක්‌ෂ තිස්‌ දෙකක බදු මුදලක්‌ නියම කිරීම නිසා එම පිළිම බෙදා දීමට නොහැකි වීම සම්බන්ධයෙන් සංඝ සම්මේලනය ඇතුළු මහා සංඝරත්නයේ දැඩි විරෝධය පළ කර ඇත.
 
 ඓතිහාසික මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන් මෙහිදී අදහස්‌ දැක්වුහ.
 
“අද වෙසක්‌ පෝය දවසේ චීන දේශයෙන් මගේ ඉල්ලීමකට අනුව දහසක්‌ මහා සංඝරත්නයට දානය පූජා කරන්න සැලසුම් කරලා තිබෙන වෙලාවක, ඒ අයගෙන් මං ඉල්ලීමක්‌ කළා අපේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ හා ශ්‍රී ලංකාව පුරා විසිරිලා වැඩ වෙසෙන මහා සංඝරත්නය උදෙසා බුද්ධ ප්‍රතිමා වහන්සේලා ලබා දෙන්න කියා, ඔවුන් එය ලබා දෙන්නට කැමති වුණා. ඉන්පසු මා එම පිළිම එවන්න කියා සිටියා. ඒවාගේම මෙරට තිබෙන පිරිත් සූත්‍ර එරටට රැගෙන ගොස්‌ නව තාක්‌ෂණය ඔස්‌සේ පටිගත කර කැසට්‌ යන්ත්‍ර අද මේ වැඩ සිටින ස්‌වාමීන් වහන්සේලාට බෙදා දෙන්න සූදානම් කර තිබුණා. ඉතින් මේ ලිපි ලේඛන ඔක්‌කොම අරගෙන ගිහින් කතාබහ කරලා බැලුවට පස්‌සේ චක්‍රලේඛයක්‌ කියලා එකක්‌ ඉදිරිපත් කළා, මේ චක්‍රලේඛයෙන් කියන්නේ බුදු පිළිම නිදහස්‌ කරන්න බෑ කියලා. මේවාට ලක්‌ෂ තිස්‌ දෙකක්‌ ඉල්ලුවා බදු, ඉතින් මේ චීනෙන් ආපු දූත පිරිසත් බොහොම කනගාටුවට පත් වුණා මේ වගේ අවාසනාවන්ත තත්වයක්‌ මේ ශ්‍රී ලංකාවෙ තියෙන්නෙ කියලා. ඒ අය මේ රටේ විතරක්‌ නෙවේ ඉන්දියාව, භූතානය, නේපාලයට මෙවැනි ප්‍රතිමා පූජා කර තිබෙනවා. ඒ රටවල මෙවැනි භයානක තත්වයකට මුහුණ දී නොමැති බවයි එම දූත පිරිස පැවසුවේ. ඒ අයගේ හදවත් කම්පා වුණා මේ පුවත ඇහුවට පස්‌සේ.” 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුද්ධ ප්‍රතිමා සඳහා බද්දක්‌ අය කිරීමට මහා සංඝරත්නයේ දැඩි විරෝධය
බුද්ධ ප්‍රතිමා සඳහා බද්දක්‌ අය කිරීමට මහා සංඝරත්නයේ දැඩි විරෝධය
http://am.lk/media/k2/items/cache/5cff4897dcc56ccb916526a4fba3a803_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_293.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/blog-post_293.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy