ශ්‍රී ලංකාවේ දැවැන්තම වෙබ්අඩවි ජාලය වන Info Sri Lanka News වෙබ්අඩවි ජාලයේ නවතම සාමාජිකයා ලෙස www.TeleCinemaModels.com වෙබ්අඩවිය අද දින ස...
ශ්‍රී ලංකාවේ දැවැන්තම වෙබ්අඩවි ජාලය වන Info Sri Lanka News වෙබ්අඩවි ජාලයේ නවතම සාමාජිකයා ලෙස www.TeleCinemaModels.com වෙබ්අඩවිය අද දින සිට අන්තර්ජාලයට මුසුවේ.
මෙරට ජනප්‍රිය මෙන්ම නවක නිරූපණ ශිල්පීන්ගේ සහ ශිල්පිනියන්ගේ හැකියාවන් එලි දැක්වීම වෙනුවෙන් 2015 වසරේ ආරම්භ කල Sri Lankan Model.com වෙබ්අඩවියේ වැඩිදියුණු කිරීමක් ලෙස TeleCinemaModels.com වෙබ්අඩවිය හඳුනවා දෙන බව Info Sri Lanka News මාධ්‍ය ජලය පවසයි.
එසේම මෙම නවතම වෙබ්අඩවිය මඟින් ටෙලි සහ සිනමා ක්ෂේත්‍රයේ නවතම තොරතුරු සමාජ ගත කිරීමට අපේක්ෂිතය.
පහතින් එම වෙබ් අඩවියට පිවිසෙන්න,
www.TeleCinemaModels.com
COMMENTS