දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
16 න් පහළ ආසියානු චෙස් ශූරයා ධර්මාශෝකයේ සසිත් පියුමන්ත
Homeදේශපාලන

16 න් පහළ ආසියානු චෙස් ශූරයා ධර්මාශෝකයේ සසිත් පියුමන්ත

PropellerAds

මෙරට ෆිඩේ මාස්ටර් චෙස් ශූරයෙකු වූ පළමු පාසල් ක්‍රීඩකයා වන්නේ ද සසිත් පියුමන්තය.   16 න් පහළ කාණ්ඩයෙන් ආසියානු කලාපයේ ප්‍රබල ක්‍රීඩකයන් ...

වී තොග හොර පාරෙන් ගියානම් නම් ගම් සහිතව පෙන්වන්න… ඩඩ්ලිට මණ්ඩලයෙන් අභියෝගයක්
ගුවන් සේවා අධිකාරියේ සැබෑ ආදරය ප්‍රභාත්ද ?
'අක්කරෙයිපත්තු අක්ෂර' 30 කැළණියේ දී
16 න් පහළ ආසියානු චෙස් ශූරයා ධර්මාශෝකයේ සසිත් පියුමන්ත
මෙරට ෆිඩේ මාස්ටර් චෙස් ශූරයෙකු වූ පළමු පාසල් ක්‍රීඩකයා වන්නේ ද සසිත් පියුමන්තය.
 
16 න් පහළ කාණ්ඩයෙන් ආසියානු කලාපයේ ප්‍රබල ක්‍රීඩකයන් 34 දෙනෙකු තරග වැදුණු අතර ඔවුන් සියලු දෙනා අභිභවා යමින් ශූරතාවයට හිමිකම් කීමට සසිත් සමත්ව තිබේ. මෙම ජයග්‍රහණය මෙරට චෙස් ඉතිහාසයට එක් වන්නේ ඕනෑම වයස් කාණ්ඩයකින් ආසියානු කලාපයේ චෙස් තරගාවලියක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු වාර්තා කළ ඉහළතම දස්කම වශයෙනි.
 
මේ වනවිට බටහිර ආසියානු, ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලීය කලාපයේ තරගාවලිය 13 කට ඔහු සහභාගි වී ඇති අතර එම තරගාවලිවලදී ඉහළ දස්කම් දැක්වීමට සමත්ව තිබේ.
 
චෙස් ක්‍රීඩාවෙන් ඉහළ දස්කම් දක්වන සසිත් 2017 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් අතර එහිදී ඒ සාමාර්ථ 8 ක් සහ බී සාමාර්ථයක් ලබා ගනිමින් විශිෂ්ට ලෙස සමත් විය.
 
sasith 2
sasith 3
sasith 1
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29547,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 16 න් පහළ ආසියානු චෙස් ශූරයා ධර්මාශෝකයේ සසිත් පියුමන්ත
16 න් පහළ ආසියානු චෙස් ශූරයා ධර්මාශෝකයේ සසිත් පියුමන්ත
https://sinhala.lankanewsweb.net/media/k2/items/cache/2521485e36c7ed2592fd3ab0908e5854_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/04/16_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/04/16_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy