මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු...
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිරෝෂන් ප්‍රේමරත්න සහ පද්ම උදයශාන්ත ගුණසේකර ද සහභාගී වී සිටියහ.
කෙසේවෙතත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයාව එම පක්ෂය විසින් පසුගියදා තනතුරින් ඉවත් කර තිබූ අතර එහි මහලේකම්වරයා තනතුරින් ඉල්ලා අස් වී තිබිණි. එසේම ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක ආණ්ඩුවේ ඇමති ධුරයක් භාරගැනීමට සූදානමින් සිටින බව ද මාධ්‍ය වාර්තා කර තිබිණි.
- රංජිත් නිශාන්ත
COMMENTS