චලක ප‍්‍රමුදිත ලූණුවිලගේ ලියූ ‘අක්කරෙයිපත්තු අක්ෂර’ කාව්‍ය සංග‍්‍රහය එළි දැක්වීම දෙසැම්බරයේ 30 වැනි දින සවස 03 ට කැලණි සරසවියේ දී පැව...
චලක ප‍්‍රමුදිත ලූණුවිලගේ ලියූ ‘අක්කරෙයිපත්තු අක්ෂර’ කාව්‍ය සංග‍්‍රහය එළි දැක්වීම දෙසැම්බරයේ 30 වැනි දින
සවස 03 ට කැලණි සරසවියේ දී පැවැත්වීමට නියමිතව ඇත.
එහිදී අදහස් දැක්වීම සදහා සාහිත්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර (තිඹිරි) ,සාහිත්‍යවේදී මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල (මස්ඉඹුල) ,කථිකාචාර්ය චින්තක රණසිංහ (චින්තක) එක්වීමට නියමිතය.
අජිත් කුමාරසිරි (අජියා) ගේ සංගීතයෙන් ද හැඩවෙන මේ සැදෑවට ඔබත් එක්වන මෙන් චලක ප්‍රමුදිත ඔබ සැමට ආරාධනා කර සිටියි.
COMMENTS