ලෝක ජල දිනයේ තේමාව වන ජලය අරපිරිමැස්ම සහ ජල සම්පත් කළමනාකරණය කර ගැනීම පාදක කර ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කේන්ද්‍රකර ගත් තරග මාලාවක...
ලෝක ජල දිනයේ තේමාව වන ජලය අරපිරිමැස්ම සහ ජල සම්පත් කළමනාකරණය කර ගැනීම පාදක කර ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කේන්ද්‍රකර ගත් තරග මාලාවක් සහ දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්විණි.
එහිදී 1-5 සහ 6-10 වසරවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් වෙනුවෙන් රචනා හා චිත්‍ර තරගයක් පැවැත්වුණු අතර, ජල සංරක්ෂණය පිළිබඳ වීඩියෝ සහ පවර්පොයින්ට් ඉදිරිපත් කිරීම් ද ත්‍යාග ප්‍රදානෝත්සවයේදී සිදු කෙරිණි.
දේශීය ජල පරිභෝජනය අළලා පැවැත්වුණු මෙම තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය පෙබරවාරි 23 වැනිදා පැවැත්වුණේ කොළඹ 09, දෙමටගොඩ සාන්ත ජෝන්ස් විද්‍යාලයේදී ය.
COMMENTS