"මටත් සරමක් ඇඳන් ආණ්ඩුවට එන්න දීපල්ලා. හිටපු එකම ගෑණිවත් උඹලා ගත්තා, දැන් තව එකෙක්ගේ ගෙදර ගිහින්. මෙහෙම එක එකා උඹලා බාගත්තාම මං ව...
"මටත් සරමක් ඇඳන් ආණ්ඩුවට එන්න දීපල්ලා. හිටපු එකම ගෑණිවත් උඹලා ගත්තා, දැන් තව එකෙක්ගේ ගෙදර ගිහින්. මෙහෙම එක එකා උඹලා බාගත්තාම මං විතරක් තනියෙන් ආණ්ඩුවට එද්දි කිසි ගැම්මක් නැහැනේ. මං ඔක්කොමලා එක්ක එකවැර එන්නම්. මට සරමක් ඇඳන් වැදගත් විදියට ආණ්ඩුවට එන්න ඉඩ දීපල්ලා".
ඒ අනුව අදාල ජාතිකවාදී පෙරමුණේ නායකයා නුදුරේදී ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවට එකතු වීමට නියමිතය.
COMMENTS