ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ සන්රයිසස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා කුසල් පෙරේරාට පැමිණි ආරාධනාවක් ඔහු ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙය...
ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ සන්රයිසස් කණ්ඩායමට ක්‍රීඩා කිරීම සඳහා කුසල් පෙරේරාට පැමිණි ආරාධනාවක් ඔහු ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
ඩේවිඩ් වෝනර් වෙනුවට කුසල් පෙරේරා කණ්ඩායමට එක්කර ගැනීමට සන්රයිසස් අවධානය යොමුකර තිබුණි.
ජාතික ටෙස්ට් කණ්ඩායමේ ස්ථානයක් වෙන්කර ගැනීමේ අරමුණින් දේශීය පළමු පෙළ තරගාවලියට ක්‍රිඩා කිරීම සඳහා කුසල් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
COMMENTS