දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

මාතර බෙලිඅත්ත පළමු දුම්රිය ගමන මහින්ද ලෝලීන් කඩාකප්පල් කරලා

ඉ දිකිරීම අවසන්වූ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය ගමන අද උදෑසන සිදු කරන්නට කටයුතු යොදා තිබුන අතර ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා ...

https://www.gossiplankanews.com/2019/01/arjuna-matara-beliatta-train-incident.html
දිකිරීම අවසන්වූ මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය ගමන අද උදෑසන සිදු කරන්නට කටයුතු යොදා තිබුන අතර ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මාතර දක්වා දුම්රියෙන් ගමනක් සිදු කර නිරීක්ෂණය කරන්නට බෙලිඅත්තට ගොස් තිබුණි.
මේ වෙනුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිටියදී
අමාත්‍ය අර්ජුන වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සහය පළ කරන ආධාරකරුවන් පිරිසක් විරුද්ධත්වය පළ කර තිබේ. ඔවුන් පවසා ඇත්තේ මෙය මහින්ද රාජපක්ෂ ඉදිකරන ලද්දක් බැවින් ඇමතිවරයාට විවෘත කිරීම උචිත නොවන බවයි. එම අවස්තාවේ ගමන් කරන්නට නියමිත නිරීක්ෂණ චාරිකා

දුම්රියේ මහින්ද රාජපක්ෂගේ ඡායාරූප සහ බැනර් සවි කර තිබූ අතර විරෝධතාකරුවන් එහි ඇමති අර්ජුනට ගමන් කිරීම අවහිර කරන ලදි.

විරෝධතා පුවරු රැගෙනවිත් ඇමතිවරයා සමීපයට විත් කෑකෝගසමින් ඔවුන් විරෝධය පළ කරන ලද්දේ
මහින්ද හදපුවායින් ලකුනු ලබාගන්නට අහක සිටින ඇමතිවරුන් උත්සාහ කරන්නට එපා යුනවෙනි.
කෙසේ වෙතත් කලබලය තුළ එයට එරෙහිව කිසිවක් නොකරන්නට ඇමතිවරයා පියවර ගෙන තිබේ . විරෝධතාව මාධ්‍යයේ අවධානයටද යොමුවූ අතර අමාත්‍යවරයා මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරීමද ප්‍රතික්ෂේප කරමින් එතැනින් පිටව ගොස් ඇත.

අද පෙරවරු 10.00 බෙලිඅත්ත සිට මාතර දක්වා අදාළ දුම්රිය ධාවනය කිරීමට නියමිතව තිබුණද ඒ අනුව එය සිදු වූයේ නැත.
ඇමතිවරයා යද්දී මහින්ද ලෝලීන් පිරිස හූ හඩ නගා සංතෝෂය පළ කර ඇත.
මාතර සිට කතරගම දක්වා වූ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදි කිරීම් අදියර තුනක් යටතේ සිදුවන අතර පළමු අදියර  ලෙස කිලෝමීටර් 26 ක දුරින් යුත් මාතර සිට බෙලිඅත්ත දක්වා කොටස මෙලෙස අද විවෘත කරන්නට නියමිතව තිබුණි.

 බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වාත් හම්බන්තොට සිට කතරගම ද දක්වාත් ඉතිරි කොටස් ඉදිරියේදී අවසන් කිරීමට නියමිතය.
ලංකාවේ දිගම දුම්රිය උමග ද මීටර් 615 කින් කැකණදුර පිහිටා ඇත්තේ මාතර- බෙලිඅත්ත දුම්රිය මාර්ගයේයි.



COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,194,ක්‍රීඩා,84,ගොසිප්,7428,ඡායාරුප,14,දේශපාලන,5906,ප්‍රවෘත්ති,12119,විදෙස්,27,විශේෂ පුවත්,2865,විශේෂාංග,1,හෙලිදරව්ව,99,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාතර බෙලිඅත්ත පළමු දුම්රිය ගමන මහින්ද ලෝලීන් කඩාකප්පල් කරලා
මාතර බෙලිඅත්ත පළමු දුම්රිය ගමන මහින්ද ලෝලීන් කඩාකප්පල් කරලා
https://1.bp.blogspot.com/-54KXQNzNzrI/XDGaPbkvWoI/AAAAAAABsDM/FIR8b2icE8AvqraQUxTMr3mF6CZgpkc0QCLcBGAs/s1600/collage.png
https://1.bp.blogspot.com/-54KXQNzNzrI/XDGaPbkvWoI/AAAAAAABsDM/FIR8b2icE8AvqraQUxTMr3mF6CZgpkc0QCLcBGAs/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_719.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_719.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy