ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් හයකදී ෆේස්බුක් ආයතනය විසින් අත්හදා බැලීම් සිදුකළ Explore Feed පරීකෂණය ඔවුන් විසින් අත්හිටුවා තිබේ. ඒ එම අත්හදා බ...
ශ්‍රී ලංකාවද ඇතුළුව රටවල් හයකදී ෆේස්බුක් ආයතනය විසින් අත්හදා බැලීම් සිදුකළ Explore Feed පරීකෂණය ඔවුන් විසින් අත්හිටුවා තිබේ. ඒ එම අත්හදා බැලීම පිළිබඳව ෆේස්බුක් පරිශීලකයන් විසින් නොකැමැත්ත ප්‍රකාශ කිරීමත් සමගිනි.
මේ හේතවෙන් අදාළ රටවල් හයේ ෆේස්බුක් පරිහරණය කරන්නන්ට තම මිත්‍රයන්ගේ තොරතුරු හා මුදල් ගෙවා ප්‍රසිද්ධි කරන (Boost) තොරතුරු පමණක් පෙන්වූ අතර අනෙක් තොරතුරු දැන ගැනීම වෙනුවෙන් Explore Feed නම්වූ සබඳියට යොමුවිය යුතුව තිබුණි.
කේසේ වෙතත් මේ අත්හදා බැලීමට ෆේස්බුක් පරිශීලකයන් නොකැමැත්ත ප්‍රකාශ කර ඇත. මෙම අත්හදා බැලීම හේතුවෙන් බොහෝ Like Page සඳහාද සැලකිය යුතු ආකාරයක ප්‍රේක්ෂක ප්‍රතිචාරය අඩුවූ අතර එය වෙබ් අඩවිවලට ගැටලුවක් ඇතිකරනු ලැබීය.

COMMENTS