මින් වසර දෙකකට පෙර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාවක් කර මහජන පීඩා සිදුකළැයි කියන සිද්ධියක් නිසා අන්තර් විශ්ව ව...
සිදුකළැයි කියන සිද්ධියක් නිසා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ළහිරු චතුරංග වීරසේකර සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක ඇතුළු හය දෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතාඊයේ (19) වරෙන්තු නිකුත් කළා.
සිද්ධියට අදාළ නඩුව ලබන අගෝස්තු 25 වැනි දා යළි කැඳවීමට නියමිතය.
COMMENTS