දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අහඹු සමාජ නියැදි පරීක්ෂාව අත්‍යවශ්‍යයි කියා දැන්වත් පිළිනොගන්නේ නම් යළි පොකුරු අවදානමක් - GMOA
Homeප්‍රවෘත්ති

අහඹු සමාජ නියැදි පරීක්ෂාව අත්‍යවශ්‍යයි කියා දැන්වත් පිළිනොගන්නේ නම් යළි පොකුරු අවදානමක් - GMOA

PropellerAds

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා තවමත් අහඹු සමාජ නියැදි පරීක්ෂණ අවශ්‍ය යැයි පිළිනොගන්නා තත්වයක් පෙන්නුම් කෙරෙන බවත් එම පරීක්ෂණ සිදු නොකෙ...

කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1530 දක්වා ඉහළට
ඔප්ශන් දෙකයි... එක්කෝ මිලිටරි පාලනයකට, නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට - නාමල්
ජන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සූදානමින් ඉන්න - මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයාධිපතිනියට දැනුම් දෙයි
වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා තවමත් අහඹු සමාජ නියැදි පරීක්ෂණ අවශ්‍ය යැයි පිළිනොගන්නා තත්වයක් පෙන්නුම් කෙරෙන බවත් එම පරීක්ෂණ සිදු නොකෙරෙන්නේ නම් නැවතත් පෑලියගොඩ වැනි විශාල පොකුරු දිවයිනේ විවිධ ස්ථානවලින් හමුවීම වළක්වාගත නොහැකි වනු ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. 

"අහඹු සමාජ නියැදි පරීක්ෂාව හරියට සිද්ධ වෙච්ච නැති හින්දා තමයි එක පාරටම තැන් තැන්වලින් පොකුරු මතුවෙන්නෙ. රටක් විදියට අහඹු පරීක්ෂණවලට ගිහිල්ලා තිබුණා නම් මිනුවන්ගොඩ පොකුර දහස් ගාණකට පැතිරෙනකල් මේ විදියට යන්නෙ නෑනෙ. 

විශේෂයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා ඊයෙ දවසේ කරපු ප්‍රකාශ හරහා පේන්න තියෙන දේ තමයි එතුමා තාම පිළිගන්නෙ නෑ සමාජ නියැදි පරීක්ෂා කරන්න ඕනැයි කියන එක. ඉලක්කය ගන්නෙ නැතුව හතර අතේ වෙඩි තියන්න කියලා අපි කියන්නෙත් නෑ. ඉලක්කයක් තියෙන්න ඕනෙ. ඉලක්කය හඳුනාගෙන වැඩේ කරන්න ඕනෙ. ඒ නිසා අපි යෝජනා කරනවා මේ වගේ ප්‍රකාශ නිකුත් කර කර ඉන්නවාට වඩා මේ සඳහා ක්‍රමවේදයක් හදලා රටට ඉදිරිපත් කරන්න. ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන්න අපි අහඹු නියැදි වලට යන්නෙ කොහොමද කියන එක. 

අඩුම ගාණෙ මේ මොහොතෙවත් සමාජ නියැදි කරන්න ඕනෙ කියන එක පිළිගන්න. ඒක පිළිනොගන්නා තාක් කල් අපට අනාගතයේදී තවත් පෑලියගොඩ වගේ පොකුරක් මතුවෙන එක, අනාගතයේදී නැවත මිනුවන්ගොඩ වගේ පොකුරක් මතුවෙන එක, ඒක හෙට අනුරාධපුරෙන් මතුවෙන එක, එහෙම නැත්නම් කුරුණෑගලින් මතුවෙන එක වළක්වන්න බෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අහඹු සමාජ නියැදි පරීක්ෂාව අත්‍යවශ්‍යයි කියා දැන්වත් පිළිනොගන්නේ නම් යළි පොකුරු අවදානමක් - GMOA
අහඹු සමාජ නියැදි පරීක්ෂාව අත්‍යවශ්‍යයි කියා දැන්වත් පිළිනොගන්නේ නම් යළි පොකුරු අවදානමක් - GMOA
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKVrg3aXuPFReQFUNjgPXu6rqIsS2xlI-Dww1N83c-iE6MyjBeQezx4rqZgwZVl_CYW7b0Lp3TD5F8vyNRrjU8EQ7J5Ct8Z6ei3U9rsSeWFWCtxTf4BFPzfr8yZJnJklAFkomHHRbfwzE/s320/harithage.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKVrg3aXuPFReQFUNjgPXu6rqIsS2xlI-Dww1N83c-iE6MyjBeQezx4rqZgwZVl_CYW7b0Lp3TD5F8vyNRrjU8EQ7J5Ct8Z6ei3U9rsSeWFWCtxTf4BFPzfr8yZJnJklAFkomHHRbfwzE/s72-c/harithage.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/11/gmoa_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/11/gmoa_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy