සීදුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 28 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බණ්ඩාර රණසිංහ මහතා අද (14...
සීදුව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන 28 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බණ්ඩාර රණසිංහ මහතා අද (14) නියෝග කළේය.
පැමිණිලිකරුට වාසි වන පරිදි නීති මගින් කටයුතු කිරීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 25,000 මුදලක් ඉල්ලා ලබා ගත්තැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ජාඇල පදිංචි කස්තුරි ආරච්චිගේ අශෝක විරතිලක නැමැති සීදූව පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකි.
COMMENTS