දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල්ගේ පෞද්ගලික සහකාර සුදත් ඉල්ලා අස්වෙයි.
Homeගොසිප්

රනිල්ගේ පෞද්ගලික සහකාර සුදත් ඉල්ලා අස්වෙයි.

PropellerAds

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහකාර හා එජාප සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ සුදත් චන්ද්‍රසේකර මහතා අදාළ තනතුරු දෙකෙන්ම ඉල්ලා අස...

වේයන්ගොඩ පුද්ගලික ඉඩමක නාඳුනන කාන්තා මළ සිරුරක්
Gossip Lanka Events
අවසානයේ ඔවුහු තිදෙනම එක්වූහ (Funny)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික සහකාර හා එජාප සන්නිවේදන බලකායේ අධ්‍යක්ෂ සුදත් චන්ද්‍රසේකර මහතා අදාළ තනතුරු දෙකෙන්ම ඉල්ලා අස්වී තිබේ.

ඒ මහතා අගමැතිවරයාගේ පෞද්ගලික සහකාර ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය අගමැති ලේකම් සමන් ඒකනායක මහතා වෙත බාරදී ඇති බවද මේ අතර වාර්තා වේ.

එජාප සන්නිවේදන අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත්වීම සම්බන්ධ ලිපිය ඒ මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදී ඇති අතර එම ලිපිය අගමැතිවරයා බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවද එජාප ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

කෙසේවුවද, අදාළ ලිපියේ සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔහු දීර්ඝ ලෙස විස්තර කර ඇතැයි ද පැවසේ.

එහි තමාට ගෙවීගිය වසර තුනක කාලය තුළ සංනිවේදනය අංශය ශක්තිමත් කිරීමට විශාල වශයෙන් බාධා තිබූ බවත්, අවම වශයෙන් එම කාලයේදී එජාපය බලයට ගෙනඒමට මෙන්ම වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකත්වය ආරක්ෂා කරදීමට සහය දුන් කුරුදු පොලු කණ්ඩායම් සාමාජිකයන්ට හෝ උපකාරයක් කළ නොහැකි වූ බව ඒ මහතා දක්වා ඇතැයි වාර්තා වේ.

චන්ද්‍රසේකර මහතා කුරුදු පොලු නඩුවේ විත්තිකරුවෙකි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29324,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ගේ පෞද්ගලික සහකාර සුදත් ඉල්ලා අස්වෙයි.
රනිල්ගේ පෞද්ගලික සහකාර සුදත් ඉල්ලා අස්වෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2weUJ7n93MNsWWEWlYr-2qvyug0D_ptxnfpWxnYRDxXWykB0L4CmY5bexV52uWqvNzXoa9mzL1t6KA4HpeFBJcKB41mbUn52J0kPkjArneisafpGZ5VaJaweGFYlopcK-DdBVXf4B54Y/s1600/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2weUJ7n93MNsWWEWlYr-2qvyug0D_ptxnfpWxnYRDxXWykB0L4CmY5bexV52uWqvNzXoa9mzL1t6KA4HpeFBJcKB41mbUn52J0kPkjArneisafpGZ5VaJaweGFYlopcK-DdBVXf4B54Y/s72-c/1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_817.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_817.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy