ගම්පහ වේයන්ගොඩ පුද්ගලික ඉඩමක තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් හමුවී ඇත. සිරුර අසළ හිස් වැසුමක් හා පාවහන් යුවළක් තිබී ඇති අතර සිරුර හමුවන ව...
වැසුමක් හා
හීන්දෙණිය, පට්ටිගොඩ ප‍්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පාළුවට ගිය කොටසක මෙම සිරුර හමුවිය.
මියගිය කාන්තාව කවුදැයි හඳුනාගෙන නැති අතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
COMMENTS