යාපනය සිට දියතලාව දක්වා මගීන් පිරිසක් රැගත් බස් රථයක් දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පිපිරීමකට ලක්වී ගිනිගැනීම සම්බන්ධයෙන් එම අත් බෝම්බය රැග...
යාපනය සිට දියතලාව දක්වා මගීන් පිරිසක් රැගත් බස් රථයක් දියතලාව කහගොල්ල ප්‍රදේශයේදී පිපිරීමකට ලක්වී ගිනිගැනීම සම්බන්ධයෙන් එම අත් බෝම්බය රැගෙන ආ බලළත් නිලධාරියා අත්අඩංගුවට ගෙන මේ මස 15 දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබේ.
COMMENTS