මසකට වරක් ආගමික නායකයන් රැස් වී සාකච්ජා කර පවතින ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා ගැනීමට බුද්ධශාසන අමාත්‍යංශයේ දී ඊයේ (09) පැවති සාකච්ජාවේදී ...
මසකට වරක් ආගමික නායකයන් රැස් වී සාකච්ජා කර පවතින ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා ගැනීමට බුද්ධශාසන අමාත්‍යංශයේ දී ඊයේ (09) පැවති සාකච්ජාවේදී එකඟතාවයකට පැමිණ තිබේ.
මෙම සාකච්ජාවට සර්ව ආගමික නායකයින් බෞද්ධ උපදේශක සභාව, අදාළ අමාත්‍යංශවල අමාත්‍යවරුන් සහ ලේකම්වරුන්, ජනාධිපති හා අග්‍රාමාත්‍ය කාර්යාලවල විශේෂ නියෝජිතයන් ද සහභාගී වී සිටියහ.
COMMENTS