කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල – දෙමෝදර ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව තිබේ. දුම්රිය සාමාන්‍යධිකාරී විජය සමරසිං...
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල – දෙමෝදර ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව තිබේ.
දුම්රිය සාමාන්‍යධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ තැපැල් දුම්රියේ මැදිරි දෙකක් පමණක් පීලි පැනීමකට ලක්ව ඇති බවයි.
දුම්රිය යලි පීලිගත කිරීමේ කටයුතු මේ වනවිට සුදානම් කෙරෙමින් පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS