සමාජ ජාල වෙබ් අඩවි තහනම් කිරීමට එරෙහිව අද (11) දිනයේ නිහඞ විරෝධතාවක් නිරත වන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපත...
සමාජ ජාල වෙබ් අඩවි තහනම් කිරීමට එරෙහිව අද (11) දිනයේ නිහඞ විරෝධතාවක් නිරත වන බව සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා සඳහන් කළේ අද පෙරවරු 10.00ට කොළඹ ලේක්හවුස් වටරවුම ඉදිරිපිට දී එම විරෝධතාව පැවැත්වීමට නියමිත බවයි.
COMMENTS