ශ්‍රී ලංකාව තුළ දීර්ඝ වශයෙන් පවතින සමාජ මාධ්‍ය තහනම ක්ෂෙත්‍ර ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකාවට ගැටලුවක් ඇති කර ඇති බව ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු තානා...
ශ්‍රී ලංකාව තුළ දීර්ඝ වශයෙන් පවතින සමාජ මාධ්‍ය තහනම ක්ෂෙත්‍ර ගණනාවක් ඔස්සේ ශ්‍රී ලංකාවට ගැටලුවක් ඇති කර ඇති බව ශ්‍රි ලංකාවේ ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක දැක්වෙන්නේ මේ හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට, ව්‍යාපාරිකයන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ නිදහස පිළිබඳව ඇති ප්‍රසිද්ධියට ගැටලුවක් ඇති කරන බවයි.
අනෙක් අතින් ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් විදේශ ගතව සිටින තම හිතවතුන් හා සම්බන්ධ වීමට සමාජ මාධ්‍ය භාවිත කරන බවත් ඔහු සඳහන් කරයි.

COMMENTS