මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව කඩිනම් පියවර ගැනීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුරවට පැමිණ තිබේ. ඔහු ආරක්ෂ...
මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව කඩිනම් පියවර ගැනීම සඳහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහනුරවට පැමිණ තිබේ.
ඔහු ආරක්ෂක අංශ ප්‍රධානීන්, ආගමික නායකයන් හා ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයන් සමග සාකච්ඡාවකට එක්ව තිබේ.
පවත්නා තත්ත්වය සමනය කිරීම පිළිබඳව මෙහිදි ප්‍රධාන වශයෙන්ම අවධානය යොමුකර ඇත.
COMMENTS