ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට රජය කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියෝ...
ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට රජය කටයුතු කරන්නේ නම් ආණ්ඩුව පෙරළා දැමීමට කටයුතු කරන බව එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රතන හිමියෝ පවසති.
රතන හිමියෝ මේ බව පැවසූවේ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
ග්ලයිෆොසේට් තහනම් කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබාදුන් පොරොන්දුවක් අනුව බවද උන්වහන්සේ පෙන්වා දෙති.
තමන් වහන්සේට ඒකාබද්ධ විපක්ෂය සමග තිබෙන්නේ ප්‍රතිපත්තිමය ගැටලුවක් බවත් තහනම ඉවත් කරයි නම් ආණ්ඩුව පෙරළා දැමීමේ ඒකාබද්ධ විපක්ෂ පෙරහරට එක්වෙන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.
COMMENTS