දේශීය වෙලද පලේ කිරිපිටි මිල වැඩි කිරීම සදහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව කිරිපිටි කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 80කින් ඉහල ද...
දේශීය වෙලද පලේ කිරිපිටි මිල වැඩි කිරීම සදහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව කිරිපිටි කිලෝ ග‍්‍රෑමයක් රුපියල් 80කින් ඉහල දැමෙනු ඇත.
ලෝක වෙලදපලේ කිරිපිටි මිල ඉහල යාම නිසා මෙරට කිරිපිටි මිල ඉහල නැංවිය යුතු යයි සමාගම් විසින් ඉල්ලීමක් කර තිබේ.
COMMENTS