පළාත් පාලන මැතිවරණයට අදාළ ජයග්‍රහණ සාමකාමිව භුක්ති විදින ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇත. විශේෂ ප්‍රකාශයක් සිදු කර...
පළාත් පාලන මැතිවරණයට අදාළ ජයග්‍රහණ සාමකාමිව භුක්ති විදින ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර ඇත.
විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කර ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරඟ කර ජයග්‍රහණය කළ සියලුදෙනාට සුබ පැතුම් පළ කරන බවද ජනාධිපතිවරයා කියා සිටියහ.
පරාජයට පත්වූවන්ට හිරිහැර කිරීමෙන් තොරව ආදර්ශමත්ව සාමකාමීව ජයග්‍රහණය භුක්ති විදින ලෙසද ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
එම විශේෂ නිවේදනය පහතින්,
COMMENTS