දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහමග, නිවසේ ආසාදිතයන් මිය යමින්… කොරෝනා නිව්මෝනියා රෝගීන් වැඩිවීමට හේතු මෙන්න
Homeප්‍රවෘත්ති

මහමග, නිවසේ ආසාදිතයන් මිය යමින්… කොරෝනා නිව්මෝනියා රෝගීන් වැඩිවීමට හේතු මෙන්න

PropellerAds

කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් බහුල වශයෙන් මිය යෑමට හේතුව නිවෙස් තුළ රෝගී සත්කාර සේවාවේ අසාර්ථකභාවය මත අවශ්‍ය ප‍්‍රතිකාර නිසි වේලාවට නොලැබීම ය...

සජිත්ගෙන් ආණ්ඩුවට එරෙහිව පළමු වතාවට ගිනි විරෝධයක් - (photos)
කොරෝනා මෘතදේහ රෝහල් මෝචරිවල ගොඩගැසේ..
ලෝකයේ එන්නතක් අනුමත කරන තුරු අප බලා සිටිනවා.. අනුමත කල පසු ගෙන්වනවා - වසංගත රෝග ප‍්‍රධානී
කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් බහුල වශයෙන් මිය යෑමට හේතුව නිවෙස් තුළ රෝගී සත්කාර සේවාවේ අසාර්ථකභාවය මත අවශ්‍ය ප‍්‍රතිකාර නිසි වේලාවට නොලැබීම යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

මේ හේතුවෙන් කොවිඞ් නිවුමෝනියා රෝග තත්ත්වය උත්සන්න වීම මත රෝගීන් නිවෙස් තුළ, මහමග සහ රෝහල් වලට ඇතුළත් කිරීමෙන් පසු සුළු කාලයකින් මිය ගොස් ඇති බවද එම සංගමය පවසයි .

මෙම වැඩපිළිවෙළේ අසාර්ථක භාවය හේතුවෙන් රෝහල් ධාරිතාව ඉක්මවා යෑම, සංකූලතා ඇති රෝගීන් මගහැරීම ඇතුළු ගැටලූ රැසක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය.

එනිසා මෙම වැඩපිළිවෙළ ක‍්‍රමවත් කරන මෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීම් කළ බව ද හෙතෙම කීවේය.

සිය සංගමයේ ඉල්ලීම අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ක‍්‍රමවත් වැඩපිළිවෙළක් සකසන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට නියෝග කළ ද දින දාහතරක් ගතව ඇතත් ජනාධිපතිවරයාගේ නියෝග ඉටු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වී ඇතැයි ද රෝගීන් මහමග මිය යද්දී අමාත්‍යාංශය කඹ අදිමින් සිටින බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා චෝදනා කළේය.

නිවෙස් තුළ සිටින රෝගීන් සහ එහි නිවැසියන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ උපදෙස් මාලාවක් සහ රෝගීන්ට ප‍්‍රතිකාර කළ හැකි තාක්ෂණික වැඩපිළිවෙළක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ කමිටුවක් මගින් සකස්කර වෛද්‍යවරුන් වෙත ලබාදිය යුතු බවත් හෙතෙම කීවේය .

එසේම පී සී ආර් පරීක්ෂණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වීම කොරෝනා රෝගීන් යැයි හඳුනා නොගත් රෝගීන් බොහෝ ප‍්‍රමාණයක් සමාජය තුළ සැරිසරමින් සිටින බවත් වෛද්‍ය සමන්ත ආනන්ද මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

– divaina
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහමග, නිවසේ ආසාදිතයන් මිය යමින්… කොරෝනා නිව්මෝනියා රෝගීන් වැඩිවීමට හේතු මෙන්න
මහමග, නිවසේ ආසාදිතයන් මිය යමින්… කොරෝනා නිව්මෝනියා රෝගීන් වැඩිවීමට හේතු මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQCjAUJeZE9yjyMn9294iDi7SWdyJtgJtWWzb6mGe4d8RT7_uu0hmAuJw5kUPBqbGqI-e3ZmnhfWIQKrWcDS1EOdut58_bNYO3eBVbp7EsbYbwuvJEW53OGLhf5lgYoCe3CZpgY77CJKA/s320/dead.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhQCjAUJeZE9yjyMn9294iDi7SWdyJtgJtWWzb6mGe4d8RT7_uu0hmAuJw5kUPBqbGqI-e3ZmnhfWIQKrWcDS1EOdut58_bNYO3eBVbp7EsbYbwuvJEW53OGLhf5lgYoCe3CZpgY77CJKA/s72-c/dead.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_609.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/05/blog-post_609.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy