දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාලිංග ක්‍රිකට් දිවියට තිත තියයි ?
Homeගොසිප්

මාලිංග ක්‍රිකට් දිවියට තිත තියයි ?

PropellerAds

තමා මානසිකව ක්‍රිකට් ක්‍රීඩාව හමාර කර ඇති බවත්, තමා තවදුරටත් අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ රැදෙනු ඇතැයි විශාවාස නොකරන බවත්, සිය විශ්‍රාම යා...

හොකී ඉතිහාසයේ දැවැන්තම තරඟ පාවා දීමේ විමර්ශනයේ බාලගිරි තමරා? [Video]
අද වැරදුණේ මෛත්‍රීටද? බුකියටද?
“දූෂණ විරෝධී මෛත්‍රී” දූෂණ වසා දැමූ හැටි.

තමා මානසිකව ක්‍රිකට් ක්‍රීඩාව හමාර කර ඇති බවත්, තමා තවදුරටත් අන්තර් ජාතික ක්‍රිකට් පිටියේ රැදෙනු ඇතැයි විශාවාස නොකරන බවත්, සිය විශ්‍රාම යාම නිවේදනය කිරීමට සැලැසුම් කරමින් සිටින බවත්, සුපිරි වේගපන්දුයවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසා තිබේ.

ශාන්ත මොරිස් හි අයිස් ක්‍රිකට් අභියෝගතාව අතර තුරදී මාලිංග මේ බව පී.ටී.අයි. පුවත් සේවයට පවසා ඇත.

තමා ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර නැතැයිද කියන මාලිංග තමාගේ IPL දිවිය අවසන් ව ඇති බවත් කියා සිටී.

මුම්බායි ඉන්දියන්ස් සමඟ අලුත් පිටුවක් අරඹන බවද මාලිංග සඳහන් කරයි.

තමා මුම්බායි ඉන්දියන්ස් පිලිට එක් නොකර ගැනීමට ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් පුදුම නොවූ බවද කියන මාලිංග එම පිල සමග තමාට ඉතා සාර්ථක දසවසරක් වූ බවද සිහිපත් කරයි.

මුම්බායි ඉන්දියන්ස් හි හිමිකරු තමාට කතා කළ බවත්, ඔවුන්ගේ දැක්ම ඉදිරි වසර තුන සඳහා දක්ෂ කණ්ඩායමක් සකස් කර ගැනීම බවත්. තමා දැන් සිටින්නේ තරගකාරී ක්‍රීඩාවේ නියැලිය හැකි අඩියක නොවන බවද මාලිංග සඳහන් කර ඇත.

වයස 34ක් වන තමා තවදුරටත් තරුණ නොවන බව පවසන මාලිංග සිය වෘත්තීය වෙනසක් සිදු කිරීමට මෙය නිවරදි කාලය බවත් මලිංග කියයි.

මෙය නව ඉනිමක් ආරම්භ කිරීමට කාලය බවද ඔහු සඳහන් කරයි.

පන්දුවාර විස්සයි - 20 තගර 248 කදී කඩුලු 331 ක් බිඳ හෙලා ඇති මාලිංග ඔහුගේ IPL තරග දිවියේ තරග 157න් තරග 110ක් ක්‍රීඩා කරනු ලැබුවේ මුම්බායි ඉන්දියන්ස් වෙනුවෙනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාලිංග ක්‍රිකට් දිවියට තිත තියයි ?
මාලිංග ක්‍රිකට් දිවියට තිත තියයි ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoJYSSm9DJGGJbRIwCjZeqS9VcnsuViY6H7QKSo2leU-o4-U7cTrcuFuVOUsnpfk5Bn7MahWPEjri0ztAerw5L0zoRZenCj525hCO3dLqfZfLLshyphenhyphen2ZukIo9jmgfPxX1_XSkhI1tNNRD6U/s1600/malinga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoJYSSm9DJGGJbRIwCjZeqS9VcnsuViY6H7QKSo2leU-o4-U7cTrcuFuVOUsnpfk5Bn7MahWPEjri0ztAerw5L0zoRZenCj525hCO3dLqfZfLLshyphenhyphen2ZukIo9jmgfPxX1_XSkhI1tNNRD6U/s72-c/malinga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_753.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_753.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy