දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමති සංශෝධනය යළි සංශෝධනය වෙයි : අජිත්ට යලිත් විදුලිය.
Homeගොසිප්

ඇමති සංශෝධනය යළි සංශෝධනය වෙයි : අජිත්ට යලිත් විදුලිය.

PropellerAds

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අජිත් පී. පෙරේ...

ධනුකි බණ්ඩාර පෙම්වතාගේ රහස හෙළි කරයි.
පොහොට්‌ටුවේ මංගල රැලිය අද කඩවතදී.
අර්ජුනගේ බෑනාගේ සමාගමේ කෝටි 1200 ක් තහනම්.

අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, මත්ද්‍රව්‍ය නිවාරණ හා ප්‍රජා විශෝධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අජිත් පී. පෙරේරා තමන්ට හිමිවූ අමාත්‍යංශ විෂය පිළිබඳ අග්‍රාමාත්‍යවරයා මුණගැසී සිය බලවත් අප්‍රසාදය පළකර ඇති බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට අමාත්‍යවරුන් ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව අජිත් පී. පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා අරලියගහ මන්දිරයට ගොස් අග්‍රාමාත්‍යවරයා මුණගැසී සිය අප්‍රසාදය පළකර ඇති අතර අමාත්‍ය විෂයේ වෙනසක් පැය 24 කට පෙර සිදුනොවුණහොත් ඉල්ලා අස්වන බවද එහිදී පවසා ඇත.

අමාත්‍යමණ්ඩල සංශෝධනයට පෙර අජිත් පී. පෙරේරා කටයුතු කලේ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසය. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ අග්‍රාමාත්‍යවරයා මුණගැසුණු අවස්ථාවේ අජිත් අමාත්‍යවරයා තමන් පෙර දරන ලද අමාත්‍යාංශයම ඉල්ලා ඇති බවය.

කෙසේ වුවත් එහිදී අග්‍රාමාත්‍යවරයා සමඟ දීර්ඝ සාකච්ඡාවක් සිදුව ඇති අතර එහිදී අවසන් තීන්දුව ලෙස ගෙන තිබෙන්නේ විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අජිත් පී.පෙරේරාට එම අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යධූරය ලබාදීමටය.

මේ අතර ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේද එජාප නායකත්වයේ බලවත් ඉල්ලීම මත ඊයේ (25) සිදුකළ අමාත්‍යංශ සංශෝධනය නැවත සංශෝධනය කරමින් තවත් දිවුරුම්දීමක් සිදුකිරීමට නියමිත බව තමන්ටද දැනගැනීමට ඇති බවය.

ඒ අනුව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අජිත් පී.පෙරේරා දිවුරුම්දීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග තහවුරු කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමති සංශෝධනය යළි සංශෝධනය වෙයි : අජිත්ට යලිත් විදුලිය.
ඇමති සංශෝධනය යළි සංශෝධනය වෙයි : අජිත්ට යලිත් විදුලිය.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQqgnw0waekBXdBW5cyr77jm1_QgBjgRHc5Dajea7sNHRE4331vJJH0NOB0vX8INNr835JB62N2qRsZn3moSi6xC2imv2I8Qdn9ATGU1jGzkWReS_Mpu-n0kvqFnG-vGrWmKRwbZcFeXRC/s1600/13.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiQqgnw0waekBXdBW5cyr77jm1_QgBjgRHc5Dajea7sNHRE4331vJJH0NOB0vX8INNr835JB62N2qRsZn3moSi6xC2imv2I8Qdn9ATGU1jGzkWReS_Mpu-n0kvqFnG-vGrWmKRwbZcFeXRC/s72-c/13.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_695.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_695.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy