පවතින දේශපාලන අර්බුදය හමුවේ ඉදිරියට කටයුතු කරන ආකාරය පිළිබඳව ප්‍රධාන පක්ෂ අදත් (18දා) සාකච්ඡා පවත්වමින් තිබේ. මේ අතර එක්සත් ජාතික පක්ෂය...
පවතින දේශපාලන අර්බුදය හමුවේ ඉදිරියට කටයුතු කරන ආකාරය පිළිබඳව ප්‍රධාන පක්ෂ අදත් (18දා) සාකච්ඡා පවත්වමින් තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අදත් සිරිකොත පක්ෂ මූලස්ථානයේ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අදත් සිරිකොත පක්ෂ මූලස්ථානයේ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.
COMMENTS