දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අමාත්‍ය තනතුරු රැසක් වෙනස් වෙයි.
Homeගොසිප්

අමාත්‍ය තනතුරු රැසක් වෙනස් වෙයි.

PropellerAds

පවතින යහපාලන රජය ඒ ආකාරයෙන් ම ඉදිරියටත් පවත්වාගෙන යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහ...

ජෝන් සුජීවගේ රෙදි ගලවයි.
කලා ඔය ගංගා ද්‍රෝණිය පරිසර සංවේදී කලාපයක්‌ කිරීමට ව්‍යාපෘතියක්‌.
හිටපු ඇමති ගුණරත්න වීරකෝන් මෛත්‍රීගෙන් කරන්දෙනිය ප්‍රාදේශීය සභාවට.

පවතින යහපාලන රජය ඒ ආකාරයෙන් ම ඉදිරියටත් පවත්වාගෙන යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් අතර අද (19) පැවති සාකච්ඡාවේදී තීරණය වී ඇත. 

කැබිනට් මණ්ඩලයෙහි ප්‍රබල වෙනසක් සිදු කිරීමට එම සාකච්ඡාවේදී අවධානය යොමුව ඇති අතර ඒ අනුව මුදල්, නීතිය හා සාමය, මහාමාර්ග, විදේශ, ආයෝජන ප්‍රවර්ධන, කෘෂිකර්ම සහ නාගරික සංවර්ධන යන අමාත්‍ය ධුර ඉදිරියේදී වෙනස් වීමට නියමිතය.

ජනාධිපතිවරයා සහ සන්ධාන මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව අද දහවල් 12.30ට ආරම්භ වූ අතර එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර තිබුණේ කවර තත්වයක් යටතේ හෝ රාජපක්ෂලා සමඟ හවුලේ දේශපාලනය කිරීමට තමන්ට වුවමනාවක් නොමැති බවයි. එසේම මෙතෙක් සිදුවී ඇති දෑ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කිරීමේදී ද තමන්ට ප්‍රශ්න ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් දුමින්ද දිසානායක මහතාගේ කතාවට ද දැඩි අවධානයක් යොමු වී ඇත. ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන්ව තෝරා පත් කළ ජනතාව පාවා දීමට තමන්ට නොහැකි බවයි. ඒ අනුව ආණ්ඩුව ඉදිරියට ම පවත්වාගෙන යාමටත් මතු වී ඇති ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමටත් ඔහු යෝජනා කර තිබිණි.

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වන බවට ජනමාධ්‍ය හරහා පුවත් මැවූ මැති ඇමතිවරුන් කිසිවෙක් මෙම සාකච්ඡාවේදී එවන් අදහස් ප්‍රකාශ නොකිරීම ද විශේෂත්වයකි. කෙසේවෙතත් අවසානයේදී මාස 3ක පරිවාස කාලයකට යටත්ව ආණ්ඩුව ඉදිරියට ම පවත්වාගෙන යාමට සියල්ලන් ම එකඟ වී ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29329,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අමාත්‍ය තනතුරු රැසක් වෙනස් වෙයි.
අමාත්‍ය තනතුරු රැසක් වෙනස් වෙයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVRbzF4d4NcVF1MTX9I1trM9hM2cH69YYCJvpwKEpiHD3Eis-tXOvZDSTQM-f3oESYeEX_s5saRezoGiHk18lOmgTrLqVRYA2d9TmK0c9aJHqaFxN2nfJSmjr49dpeDwy8GZjSKPzCwCgp/s1600/_100071475_gettyimages-861582192.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVRbzF4d4NcVF1MTX9I1trM9hM2cH69YYCJvpwKEpiHD3Eis-tXOvZDSTQM-f3oESYeEX_s5saRezoGiHk18lOmgTrLqVRYA2d9TmK0c9aJHqaFxN2nfJSmjr49dpeDwy8GZjSKPzCwCgp/s72-c/_100071475_gettyimages-861582192.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_632.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_632.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy