දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජෝන් සුජීවගේ රෙදි ගලවයි.
Homeගොසිප්

ජෝන් සුජීවගේ රෙදි ගලවයි.

PropellerAds

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට වඩා තමාට හොඳට සිහිබුද්ධිය තිබෙන බවත් ඒ අනුව සුජීව සේනසිංහ මහතාට වඩා තමා හොඳින් කටයුතු කරන බවත් සංචාරක ස...

සූර්යාභිෂේකයේ මියැසි ප‍්‍රසංගය සාර්ථකව [Video/Photos]
'තැටිය රත් වුනාම රජය වැඩ පටන් ගත්තා' - ඇමැති රාජිත
"සැබෑ ශ්‍රීලනිප"ය ලෙස අලුත් වැඩක් : මෛත්‍රී කොටුකරන තැතක්.

රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාට වඩා තමාට හොඳට සිහිබුද්ධිය තිබෙන බවත් ඒ අනුව සුජීව සේනසිංහ මහතාට වඩා තමා හොඳින් කටයුතු කරන බවත් සංචාරක සහ ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රකාශ කෙළේය.

ජෝන් අමරතුංග අමාත්‍යවරයාට අවුරුදු 80ක් පමණ වන බවත් වයසට ගියවිට එක එක කතා කියන බවටත් සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයක් ගැන විමසූ අවස්ථාවේදී ජෝන් අමරතුංග අමාත්‍යවරයා මෙසේ පැවැසීය.

ඊයේ පෙරේදා දේශපාලනයට ඇවිල්ලා සුජීවලා මොනවාද දන්නේ. එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් මං මැතිවරණ කීයකට මුහුණ දුන්නාද? කෙතරම් මැර තර්ජන අපට එල්ල වුණාද? පසුගිය ආණ්ඩුව කාලේදී කෙතරම් මැර තර්ජන එල්ල වුණාද? ඒ වගේ තර්ජන ඉදිරියේදී එක්සත් ජාතික පක්‍ෂයේ පාක්‍ෂිකයන්ට එල්ල කරන්න එපා. එහෙම කවුරුහරි මැර තර්ජන අපට කරන්න ආවොත් ඒකට ඉඩ දෙන්නේ නැහැ කියන එකයි මං කිව්වේ.

මට වයස ගියාට සුජීවලාට වැඩිය ඉතා හොඳ සිහි බුද්ධියෙන් මම කටයුතු කරනවා. කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන මගේ ළඟට එන්න එපායි කියලා ජනාධිපතිතුමා පසුගියදා කිව්වේ කාටද? ජනාධිපතිතුමාට ‍ෙදාස් කියන්න එපා කියලා එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී අගමැතිතුමා අවවාද කළේ කාටද? කියලා හොයලා බලන්න. එතකොට සිහිබුද්ධිය නැතිව වැඩ කරන්නේ කවුද? කියලා කාටත් දැනගන්න පුළුවන්' යැයිද ජෝන් අමරතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.

(මව්බිම)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජෝන් සුජීවගේ රෙදි ගලවයි.
ජෝන් සුජීවගේ රෙදි ගලවයි.
http://ift.tt/2oIaSYY
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_586.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_586.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy