මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවකුව සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්ලිව් . එම් සහ සමාගමේ නිෂ්පාදන කටයුතු සතියක පමණ සිට නවතා ...
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකකරුවකුව සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්ලිව් . එම් සහ සමාගමේ නිෂ්පාදන කටයුතු සතියක පමණ සිට නවතා ඇති බව වාර්තා වේ.
වැලිසර පිහිටි එම මත්පැන් නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු ඇනහිටීම හේතුවෙන් තාවකාලික පදනමින් සේවයට බඳවාගෙන සිටි සේවකයින්ගේ රැකියා ද අහිමිවී ඇති බව පැවසේ.
පෙර නිෂ්පාදන තොග බෙදා හැරීම සහ කාර්යාල කටයුතු පමණක් මේ වන විට එහි සිදුවෙමින් පවතී.

COMMENTS