දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නීත්‍යානුකූල වින්ඩෝස් තිබේ නම් අප්ඩේටඩ් නම් වෛරසේ බලපෑම අවමයි - මයික්‍රොසොෆ්ට් දන්වයි
Homeගොසිප්

නීත්‍යානුකූල වින්ඩෝස් තිබේ නම් අප්ඩේටඩ් නම් වෛරසේ බලපෑම අවමයි - මයික්‍රොසොෆ්ට් දන්වයි

PropellerAds

මේ දිනවල ලොව පුරා රටවල් 150ක පමණ පැතිරී ඇති මේ වනවිට පරිගණක ලක්ෂ 2කට අධික සංඛ්‍යාවකට බලපෑම් කර ඇති කප්පම් ඉල්ලන ඝනයේ (රැන්සම්වෙයාර්)  ‘වන්...

මං අහන්නෙ හිරු වත්තේ ඩෙංගු නෑ කියලා එවුවොත් සල්ලි දෙනවලු
ඩිස්කේ අම්මට ඩිස්කෑවේ - CHIP MUNK Version (funny)
සමාජ ජාලා වලට කුණුහරුපයක් වූ ‘Disce Aut Discede’ රෝයල් මොටෝ එක

මේ දිනවල ලොව පුරා රටවල් 150ක පමණ පැතිරී ඇති මේ වනවිට පරිගණක ලක්ෂ 2කට අධික සංඛ්‍යාවකට බලපෑම් කර ඇති කප්පම් ඉල්ලන ඝනයේ (රැන්සම්වෙයාර්)  ‘වන්නාක්‍රයි‘ පරිගණක වෛරසය

සම්බන්ධයෙන් මක්‍රොසොෆ්ට්
ආයතනය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ මෙමගින් ආරක්ෂාවීමට වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කිරීම අත්‍යවශ්‍ය බවයි.
මෙම වෛරසය ගැන කල් ඇතිවම එම ආයතනය දැනුවත්වී 2017 මාර්තු මස ආරක්ෂිත ‘පැච්‘ එකක් සහිත වින්ඩෝස් අප්ඩේට් එකක් නිකුත් කළ බවත් එය හරිහැටි අප්ඩේට් කරගත් පරිගණකවලට මෙම වෛරසය ආසාදනය නොවන බවත් දන්වා ඇත.
(ශ්‍රී ලංකාවේ ඇතැම් පරිගණකවල වින්ඩෝස් ක්‍රැක් වර්ෂන් එකක් තිබෙන අතර නීත්‍යානුකූලව මිලට ගෙන නැති එවැනි පද්ධති යාවත් කාල කිරීමේ බාධා පවතී)
මයික්‍රොසොෆ්ට ආයතනය පවසන්නේ, ගෙවුණ සතිඅන්තයේ වෛරසය පැතිරීම මන්දගාමී වුවත් අද දිනෙන් ඇරඹෙන සතිය වෛරසයේ වේගය වැඩි කරනු ඇති බවත් අද දින ඔබ රැකියාවට පැමිණෙන විටත් එම සයිබර් ප්‍රහාරය එල්ල වී තිබිය හැකි බවත්ය.
මේ අතර Ransomware වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය යාවත්කාලීන කරගන්නා ලෙස මෙන්ම ප්‍රතිවෛරස මෘදුකාංග යාවත්කාල කරගැනීමද වැදගත් බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයද නිවේදනයකින් ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දී තිබේ.‍සැකකටයුතු ඊ-මේල් පණිවුඩ විවෘත කිරීමෙන් වළකින ලෙස ද ඔවුන් දැනුම් දෙන අතර මේ දක්වා ලංකාවේ ඉහතකී වෛරසය ආසාදනයවීමක් ගැන තමන්ට වාර්තා ලැබී නැති බවද දන්වා ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නීත්‍යානුකූල වින්ඩෝස් තිබේ නම් අප්ඩේටඩ් නම් වෛරසේ බලපෑම අවමයි - මයික්‍රොසොෆ්ට් දන්වයි
නීත්‍යානුකූල වින්ඩෝස් තිබේ නම් අප්ඩේටඩ් නම් වෛරසේ බලපෑම අවමයි - මයික්‍රොසොෆ්ට් දන්වයි
http://ift.tt/2qiaJux
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_208.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_208.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy