දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෝදිගේ හෙලිකොප්ටරය තාමත් ලංකාවේ දළදා මාලිගා ගුප්ත ශාප කතාව ඇත්තද?
Homeගොසිප්

මෝදිගේ හෙලිකොප්ටරය තාමත් ලංකාවේ දළදා මාලිගා ගුප්ත ශාප කතාව ඇත්තද?

PropellerAds

මෝදිගේ හෙලිකොප්ටරය තාමත් ලංකාවේ දළදා මාලිගා ගුප්ත ශාප කතාව ඇත්තද? පසුගියදා මෙරටට පැමිණ ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආර...

විදුලිසැරවැදී සැමියා මියගොස් දරු දෙදෙනෙකු සමග අසරණ වූ මවට ඩිල්ෂාන් ගෙයක් හදා දෙයි
ගොල්ෆ් තරගයට බාධා කළ කිඹුලා වලිගෙන් අල්ලා එළවලා
යාපනේ ‘ආවා ගෘප් ‘ එකේ ප්‍රධානියකු දෙහිවලදී මාට්ටු

මෝදිගේ හෙලිකොප්ටරය තාමත් ලංකාවේ
දළදා මාලිගා ගුප්ත ශාප කතාව ඇත්තද?

පසුගියදා මෙරටට පැමිණ ගිය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරක්‍ෂක භටයන් රැගත් හෙලිකොප්ටර් යානාවක්‌ කාර්මික දෝෂයකට ලක්‌වීම නිසා ඉකුත් 12 වැනිදා සිට මේ වනතෙක්‌ මහනුවර අස්‌ගිරිය පොලිස්‌ ක්‍රීඩාංගණයේ
නවතා තිබේ.‍ඉන්දීය රජය

ශ්‍රී ලංකා රජයෙන් කරන ලද ඉල්ලීම ප්‍රකාරව මහනුවර පොලිසියේ අධීක්‍ෂණය යටතේ හෙලිකොප්ටරය  නවතා තිබේ. කාර්මික දෝෂය යථා තත්ත්වයට පත්කරගැනීමට ඉන්දීය කාර්මික ඉංජිනේරු පිරිසක්‌ ලංකාවට එනතුරු සිටින්නට අවශ්‍ය නිසා එය නවතා අනෙක් යානා ඉන්දියාවට රැගෙන ගොස් ඇත.

මේ අතර දේශපාලනික ගුප්ත විශ්වාස පතුරුවාහරින ඇතැම් වෙබ් අඩවි මගින් වාර්තා කර තිබුනේ මෙම යානයට වෙනත් කිසිම යානයක් පියාසර නොකරන  දළදා මාළිගාව උඩින් පථයක ගමන් කිරීම නිසා ඇතිවූ ගුප්ත ශාපයකට ලක්වී මේ ආකාරයේ කාර්මික දෝෂයකට ලක්වූ බවයි.
එම අදහස කිසිදු ආගමික නායකයෙකු විසින් මේ දක්වා සනාථ කර නැත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෝදිගේ හෙලිකොප්ටරය තාමත් ලංකාවේ දළදා මාලිගා ගුප්ත ශාප කතාව ඇත්තද?
මෝදිගේ හෙලිකොප්ටරය තාමත් ලංකාවේ දළදා මාලිගා ගුප්ත ශාප කතාව ඇත්තද?
http://ift.tt/2r7R2X2
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_840.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/05/blog-post_840.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy