දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෛත්‍රීට, රනිල්ට, මහින්දට, අනුරට අද තීරණාත්මකයි - හේතුව මෙන්න
Homeප්‍රවෘත්ති

මෛත්‍රීට, රනිල්ට, මහින්දට, අනුරට අද තීරණාත්මකයි - හේතුව මෙන්න

PropellerAds

මෙවර පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දේශපාලන පක්‍ෂ පවත්වන සියලුම ප්‍රචාරක රැස්‌වීම් අද (07) රාත්‍රියෙන් අවසන් කරනු ඇත. ඒ...

පිපිරීම් සම්බන්ධයෙන් සැකපිට 24 ක් CID භාරයේ
ජනපති හා අගමැති අතර හමුවක්
මාලඹේ - මිහිඳු මාවතේදී සැකකටයුතු මෝටර් රථයක් පොලිස් භාරයට
මෛත්‍රීට, රනිල්ට, මහින්දට, අනුරට අද තීරණාත්මකයි - හේතුව මෙන්න

මෙවර පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා දේශපාලන පක්‍ෂ පවත්වන සියලුම ප්‍රචාරක රැස්‌වීම් අද (07) රාත්‍රියෙන් අවසන් කරනු ඇත.

ඒ අනුව ශ්‍රීලනිප නායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එම පක්‍ෂ නායකයන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අවසන් ජන රැලිය ගාල්ලේ සමනළ ක්‍රීඩාංගණයේදී හා අකුරැස්‌සේ දී පැවැත්වීමට නියමිතය.

එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එම පක්‍ෂ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් අද දින අවසන් ජන රැලි කොළඹ, ග්‍රෑන්ඩ්පාස්‌ හිදී පවත්වනු ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සහ එම පක්‍ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් අද දින සිය අවසන් ජන රැලිය හෝමාගමදී පැවැත්වීමට නියමිත අතර ඊට අමතරව හම්බන්තොට සහ කුරුණෑගලදී ප්‍රචාරක රැලි‌ පවත්වනු ඇත.

ජනතා විමුක්‌ති පෙරමුණ මෙවර පළාත් පාලන මැතිවරණයේ අවසන් මහා රැලිය එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ සහ එම පක්‍ෂ ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් මහරගමදී පැවැත්වේ.

එම ප්‍රධාන පක්ෂවල අවසන් ජන රැලිවල සජීවි විකාශය අප වෙබ් අඩවිය ඔස්සේ බලාපොරොත්තු වන්න.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29288,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෛත්‍රීට, රනිල්ට, මහින්දට, අනුරට අද තීරණාත්මකයි - හේතුව මෙන්න
මෛත්‍රීට, රනිල්ට, මහින්දට, අනුරට අද තීරණාත්මකයි - හේතුව මෙන්න
http://am.lk/media/k2/items/cache/c73722e200b161c2c0d62db12c043436_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_385.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/02/blog-post_385.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy